GOLDEN KEY
Have a lucky day. ! This website is a place that teaches strategies to make money online. Our only hope is to increase your knowledge and experience. The golden key of your life will be unlocked on correct account creation and 100% success guidance. See the easiest ways to create a Skrill / Neteller / Payoneer bank account for Forex Trading, Binary Trading, Deriv Trading and Cash Transactions.
Total Pageviews
Monday, June 30, 2025
My journey of over 12 years. මාගේ වසර 12 කට වැඩි ගමන්මග
Tuesday, June 10, 2025
Forex, Stocks, Indices, Futures, හෝ Cryptocurrency Trading සඳහා ලෝකයේ හොඳම වේදිකාව ඔබට ලබා ගත හැකිය.
Forex, Stocks, Indices, Futures, හෝ Cryptocurrency Trading සඳහා ලෝකයේ හොඳම වේදිකාව
✅මෙය අපට වැදගත් වෙන්නේ ඇයි..?
Why is this important to us?
වසර ගණනාවක වෙළඳ අත්දැකීම් මත පදනම්ව මා සොයාගත් හොඳම වේදිකාව මෙය බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ යුතුය.
✅
1️⃣ Trend Identification
2️⃣ Support and Resistance Levels
3️⃣ Candlestick Patterns
4️⃣ Chart Patterns
5️⃣ Moving Averages
6️⃣ Volume Analysis
7️⃣ Momentum Indicators
8️⃣ Fibonacci Retracement and Extension
9️⃣ Multiple Timeframe Analysis
🔟 Risk Management & Trade Planning
✅
✅
✅
✅
ඔබටත් දැනට ගිණුමක් නොමැති නම් මාසයක කාලයක් නොමිලේ Tradingview නව ගිණුමක් ලබාගැනීමට මෙතැන click කරන්න Tradingview New 👈
✅
✅
✅
✅
Saturday, December 2, 2023
How to Create New Skrill Online Bank Account 2024/2025
ආයුබෝවන්.
You Are Welcome.!
Skrill යනු ගෝලීය ගෙවීම් වේදිකාවක් වන Paysafe Limited හි කොටසකි. එය Paysafe හි ඩිජිටල් පසුම්බි සන්නාමවලින් එකක් වන අතර බහු මාර්ගගත ගෙවීම් සහ මුදල් හුවමාරු සේවා සැපයීම සඳහා 2001 දී පිහිටුවන ලදී. Skrill ව්‍යවහාර මුදල් වර්ග 40කට වඩා වැඩි ගණනකින් ලබා දෙන ඩිජිටල් මුදල් පසුම්බිය සමඟ රටවල් 100කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ අප ආයතනය Skrill සමාගම සමග ඍජුවම සම්බන්ද වී ඇතිනිසා ඕනෑම ගැටළු අවස්ථාවක ඔබ වෙනුවෙන් පෙනීසිටීමට අපි බැඳී සිටිමු.
පහළ ඇති රූපසටහන් එකින් එක බලමින් අප වෙබ් අඩවිය හරහා දැන්ම ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් මෙතැනින් Skrill Free Registration page එකටම ගිහින් හදාගන්න. මෙයට හේතුව ඒ නමින්ම වංචනික වෙබ් අඩවි කිහිපයක්ම ඇතිනිසයි. google හරහා ම Registration page එකටම ගිහින් හදාගන්න අවශ්‍ය අය
මෙතැනින් ගිහින් Create කරගෙන එන්න.
If you want to create an account now by looking at the diagrams below one by one, go to the Skrill Free Registration page and create it. Click to Go 👈
Skrill Free Registration page එකට ආවම 1 කිනන කියන ස්ථානයේ Accept All කියන එක දෙන්න.
2. ලිපිනයේ ඉතුරු ටික කොටසින් කොටස දෙන්න. { එක කොටසක් දීල හිස්තැනක් තියල තවත් කොටසක් } ආදී වශයෙන්.
3. City එක ආසන්නම නගරය සඳහන් කරන්න.
4. Postal Code එක මේක දන්නෙ නැත්නම් Google එකෙන් ඔබේ ප්‍රදේශය දීල හොයන්නත් පුළුවන්. නැත්නම් ලඟම තියෙන Post office එකෙන් අහගන්න.
6. Country Code එක ලංකාවෙ නම් +94 එකත් දෙන්න.
7. මුල තියෙන 0 නොදා ජංගම දුරකථන අංකය දෙන්න. { 071 කියමු 71 ආකාරයට }
8. Next Click කරන්න.
Monday, November 20, 2023
මුලසිටම DERIV / BINARY / FOREX Trading අධ්‍යාපනය 100% Free
හොඳයි ආයුබෝවන් 🙏 සෑම සියළු දෙනාටම ජයෙන් ජයම වේවා...!!! ගොඩක් කාලයකට පස්සේ හිතුන Blog එකේ DERIV ගැන පොස්ට් ටිකක් දැම්මොත් හොඳයි කියල. OK.. ඉතින් කොහොමද Business කටයුතු ? හොඳින් කරගෙන යනවද ? මගේ ගැන ඉතින් කියන්න කියල විශේෂ දෙයක් නැහැ. වෙනදටත් වඩා හොදින් මගේ Trading ව්‍යාපාරය කරගෙන නිදහසේ සතුටින් ඉන්නව😀 සාක්ෂි අවශ්‍ය නම් post එක කියවගෙන පහළටම යන්න..
දැන් ගොඩක් අළුත් අය " මේක තමයි ඉක්මනට ගොඩයන්න තියෙන එකම වැඩේ " කියල හිතාගෙන තරඟෙට DERIV Accounts හදාගෙන මාර නැටුමක් නටාගෙන යනබව පේනව. 😇 ඔය එක එක YouTubers ලගේ Likes , Views ගන්න පොඩි දෙයක් අලලගෙන කෑගහන Video Clips බලල නම් මේ වගේ වටිනා Full Time Income එකක් ගන්න පුළුවන් ව්‍යාපාරය නැතිකරගන්න එපා..! ඒ වගේම එයාල ඔයාට මවල පෙන්වල ඔයාව රවට්ටගෙන පහළ තියෙන link එකෙන් යන්න කියනව නේද ? 😇 කීයටවත් ඒක කරන්න එපා! කෙලින්ම link එකකින් දිගටම Sign Up වනවිට Affiliate Link එක Banned වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එහෙම උනොත් ඉතින් link එකෙන් Account එක Create කල ඔයාට මොකද වෙන්නෙ ? 😌 අඩුම ගානෙ ඔය YouTubers ල දන්නෙ නැද්ද Landing Page එකක් Create කරල වත් ඔය වැඩේ කරගන්න. මේව ගැන කතාකරල වැඩක් නැහැ. ඔබෙත් මගෙත් කාලය අපරාදෙ..
Ok. අපි බලමු අළුතෙන් එකතුවෙන කිහිපදෙනෙක් හරි ගොඩදාලා දෙන්න පුලුවන්ද කියල .මාත් සමග ගමනක් යනවනම් කියන පිළිවෙලට වැඩේ වෙන්න ඕන හරිද ?
ඒ උනත් මට නිකමට වගේ හිතෙනව මගේ වැඩක් බලාගෙන හිටියනම් මේ කිසිම කරදරයක් නැහැ නේද කියලත් 😎 මොකද මම YouTube Video Lessons වල කට කැඩෙනකන් කිව්ව Short Time Trading වලට යන්න එපා Long Time Trading වලට Try කරන්න කියල. කොහෙද ඉතින් ඉක්මනට ගොඩයන්න නේ ඕන නේද ? කෝ බලන්න දැන් ගොඩගිය අය ඉන්නවද කියල. ඉන්නව නම් පහළින් Comment 1 ක් දාගෙන යන්න.
ඇයි ඉතින් ඔයාල ලොකු ලොකු ගණන් ගෙවල Trading Courses කලානේ. මගෙන් ඉගෙනගන්නෙ මොකටද ? මගේ YouTube Channel 2 ටම දැනට අවුරුදු 4 කින් එකම Video Lesson එකක් වත් Upload කලේ නෑ ඒ වෙද්දිත් මට Google Adsense account එකට මාසෙකට $ 200 විතර ආව.අපරාදෙ නේ ඇයි නැවෙත්තුවේ කියල අහයි. මම Binary Trading මුලින්ම පටන්ගත්තෙ 2012 උනත් Binary Trading මුල්ම Video Lesson එක දැම්මෙ 2016. අවුරුදු 4 ක අද්දැකීම් එක්ක.මොකද මට අවශ්‍ය උනේ නිවැරදිම දේ ඔබට ලබාදීමටයි. පසුකාලීනව ටිකෙන් ටික YouTubers ලගෙ මහා දැනුම සමාජයට සම්ප්‍රෂණය වීමත් සමගම මටම හිතුන මගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ කියල 2019 න් පස්සෙ YouTube Video Lesson Upload කිරීම නවතා දැමුවා. දැන් සැපද ? මටනම් සැපයි සනීපයි. සාමාන්යෙන් දවසකට පැයක පමණ කාලයක් විතරයි මම Trade කරන්නෙ හරි market බලන්නෙ. අනිත් වෙලාවට කොහේහරි යනව නැත්නම් ගෙදර මොකක්හරි වැඩක් කරනවා. එත් නැත්නම් නිදහසේ ඉන්නව. සතියකට වරක් Deriv එකෙන් Withdraw එකක් දාන්නත් අමතක කරන්නෙ නැහැ 😀 මේ අද 11/20/2023 post එක Type කරන වෙලාවෙ ගත්ත නිසා screenshot එකක් දාන්න හිතුනා💗
කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ මෙයා ලොකු line පෙන්නනව කියල 😟 ඔව් එහෙම හිතුවත් කමක් නැහැ 😀 අද LKR / USD Rate එක 320 ක් කියල බැලුවත් 320 x 10000 = ලක්ෂ 32 ක මුදලක්. මේ දේවල් පෙන්වීම තුළින් මගේ අදහස ඔබ තුළ මේ කෙරෙහි ව්ශ්වාසය සහ උනන්දුව ඇතිකිරීම පමණයි. හරි දැන් කථා ඇති අපි වැඩේ පටන් ගනිමු.
නැවතත් ඔබට කියන්න තියෙන්නෙ මාත් සමග ගමනක් යන්න අදහසක් තියෙනව නම්, Trading Subject Learning Period එක තුළදී මගේ RULE වලට පිටින් කිසිම කෙනෙකුට වැඩකරන්න බැහැ . OK.. එහෙම කරනව නම් කරුණාකරල මේව කියවල කාලය නාස්ති කරගන්නෙ නැතුව YouTube එකෙන්ම ඉගෙනගන්න.
- Create an New DERIV Trader training account 2024
- How to Create a SKRILL Account 2024
- How to Create a NETELLER Account 2024
- Correct Education an Practice
- Basic education and trading in DERIV 2024
- Preparing Your Mind and Thoughts for Trading
- How to Create a Forex Trading Demo Account in DERIV 2024
- What is MetaTrader 5 platform and how it works
- Let's Learn the World's Best Expert Trading Methods
- Create a New DERIV Trader Real account 2024
- DERIV, Skrill, Neteller 100% Verification 2024
- How to Deposit Money in the DERIV platform 2024
- How to win Through Confidence, Interest, Commitment and Patience ? 2024
- Market Reading Training
- Learning the candlestick patterns and chart patterns
- How to Create a Forex Trading Real Account in DERIV 2024
- Let's send money from Deriv account to Forex account
- Withdrawal from Forex Account to Deriv
- How to Create a Forex Trading Demo Account in DERIV 2024
පහළ රූපය බලන්න. දැන් කියල තියෙනව ඔයා කලින් දුන්න E mail එක ඔයාගේමද බලන්න එයාල අදාළ E mail එකට Message එකක් යවනවා. දැන් E mail inbox එකට ගිහින් බලන්න Message එකක් එවල ඇති.
පහළ රූපයේ පරිධි අදාළ email එක open කරන්න. දැන් Verify my email කියන තැන click කරන්න.
පහළ රූපය බලන්න. E mail Link එකෙන් එන්නේ ඔතනට. දැන් Country එක Select කරන්න තියෙන්නෙ. 1 හා 2 කියන ස්ථාන වලට Sri Lanka හොයල Select කරල Next යන්න.
පහළ රූපය දෙස බලන්න. ඔබට Trade කරන්න කොපමණ Option ප්‍රමාණයක් තියෙනවද බලන්න. 😲 මොකකින් හරි ගේමක් ගහගන්න බැරිවෙන එකක් නැහැ නේද ? 👍 දැන් ඔය රූපයේ පහළම තියෙන Next කියන එක 6 පාරක් විතර Press කරගෙනයන්න. රූපයේ නෙවෙයි 😃 ඔබ දැන් ඔය හදාගෙන යන Account Page එකේ.
D Trader Platform එක පහත පෙනෙන ආකාරයට තමයි මුලින්ම තියෙන්නෙ. අපට අවශ්‍ය විදියට Interface එක ඉතින් Customize කරගන්න ඕන සහ මේකේ තියෙන Tool ගැන Basic දැනුමක් ඕනෑ වෙනව.
Tuesday, September 29, 2020
BINARY / DERIV මේ Option එක කොහොමද?
ඔයාගෙ ගිණුමේ මුදල් නැද්ද? USD දාගන්න විදියක් නැත්ද? තියෙන $ ටිකක් වැඩිමිලට sell කරමුද? මේ post එකෙන් අද කියන්න යන්නෙ Binary com ආයතනය Deriv.com බවට පත්වීමත් සමග අපට ලබාදුන් නව විශේෂාංග අතරින් DP2P ලෙස හඳුන්වන CR ගිණුමකින් තවත් CR ගිණුමක් සමග ගණුදෙනු කරන ක්‍රමය ගැනයි.
හොඳයි අපි බලමු මොකක්ද මේ DP2P කියන්නෙ කියල.
උදාහරණයක් ලෙස "A" කියන ඔබේ ගිණුමට USD අවශ්‍ය නම් "B" කියන යහළුවාගේ ගිණුමෙන් කෙලින්ම මුදලක් ගෙන්වා ගැනීමක් තමයි වෙන්නෙ. අපට තියෙන්නෙ අවශ්‍ය USD ප්‍රමාණය සහ $1 ක් සඳහා රුපියල් කීයක් යනවද කියන දේවල් බලාගෙන "Buy AD" එකක් දාන්න. දැන් USD / LKR selling rate එක 333 වගේ යන්නෙ. ඒ ගානට නම් දෙන එකක් නැහැ. මොකද USD sell කරන කෙනත් පොඩි ලාබයක් තියාගෙන දෙන්න තමයි බලන්නෙ. ඒ නිසා 390 / 400 ක් වගේ දාන්න වෙනව. පහල රුපය බලන්න.
ඔබේ දැන්වීම මත ඔහු click කිරීමෙන් පසු ලංකාවේ බැංකු ගිණුම් අංකයක් හෝ මොකක් හරි payment Method එකක් ලබාදුන් විට අදාල ගිණුම් අංකය වෙත ගෙවීම කලයුතුයි. ඉන්පසු ඔබේ Deriv ගිණුම වෙත අවශ්‍ය USD මුදල ලැබෙනු ඇත. මෙහි විශ්වාසය පිළිබඳව කිසිම ගැටළුවක් ඇති නොවන්නේ සම්පුර්ණ ක්‍රියාවලිය Binary com ( deriv.com ) හරහා සිදුවන නිසයි.
Cashier වලට යන්න.
DP2P click කරන්න.My ads වලට යන්න. රතු ඊතලය ඇති තැන click කරන්න.
"nick name" එකක් දෙන්න. කැමති එකක්..( උදාහරණයක් ලෙස ඔබේ නමේ පොඩි කොටසක් දෙන්න) පසුව Confirm දෙන්න. දැන් account එක හරි. පහල රූපය බලන්න.
දැන් අපි Buy Ad එකක් දාන්නෙ කොහොමද කියල බලමු.
Create new ad click කරන්න.
1 ස්ථානයෙන් buy තෝරන්න. 2 කොටසට ඔබ USD කීයක් ගන්නවද කියල දෙන්න. 3 කොටසට ඔබ $1 ක් සඳහා රුපියල් කීයක් ගෙවනවද කියල දෙන්න. 4 ස්ථානයට අවම usd කොපමණද සහ 5 ස්ථානයට උපරිම අගයන් දෙන්න. එතැනදි ඔයා හිතන්න $ 50 ක් ගන්න හිතන් ඉන්නව කියල එත් $ 30 උනත් ඒ ගානට ගන්න කැමතිනම් 4 කොටුවට $30 ත් පස්වන ස්ථානයට $50 දෙන්න. නැත්නම් දෙකටම සමාන අගයක් දෙන්නත් පුළුවන්. 6 කොටුවේ පොඩි වචන දෙක තුනක අවශ්‍යතාවය ගැන සඳහනක් දෙන්න. පහලම ඇති post ad කියල එකක් ඒක දුන්නම ad එක පොස්ට් වෙනව.
ඉහත රුපයේ ආකාරයට ඔබ පොස්ට් කල Buy ad එක ගිණුමේ දැකගන්න පුළුවන් මෙය $10 ලබාගැනීම සඳහා post කල ad එකක්.
ඔබට ad එක අවශ්‍ය නැහැ කියල හිතුනොත් ඉහත රූපයේ ඇති ස්ථානය click කරල delete කරල දාන්නත් පහසුවෙන්ම පුළුවන්.
දැන් Sell Ad එකක් create කරන ආකාරය බලමු.
1 ස්ථානයෙන් sell දෙන්න. විකිනීමට බලාපොරොත්තුවන USD ප්‍රමාණය 2 කොටසට දෙන්න. 3 ස්ථානයට $1 සඳහා ගෙවියයුතු මුදල දෙන්න.4 ස්ථානයට අවම usd කොපමණද සහ 5 ස්ථානයට උපරිම අගයන් දෙන්න. උදා - ( $ 10 ක් sell කරනවනම් අවම දෙන්නෙ $5 සිට උපරිම $10 දක්වා කියල හිතනව නම් 4 ස්ථානයට $5 ත් 5 ස්ථානයට $10 ත් වගේ දෙන්න. දෙකටම එකම අගයක් දෙනව නම් $ 10 ම එකවර Buy කලයුතුයි කියන එකයි අදහස. හරි දැන් 6 වන තැනට ඔයාගෙ බැංකු තොරතුරු දෙන්න. අවශ්‍ය නම් Paypal /skrill /Neteller / Payoneer උනත් දෙන්න පුළුවන්. ලංකාවෙ deposit අවුල නිසා බැංකු ගිණුමේ තොරතුරු දෙන්න. 7 කොටසට දුරකථන අංකය , Skype ID සහ E mail එකක් වගේ ඔබව ඉක්මනින් සම්බන්ද කරගතහැකි details දෙන්න. 8 වන තැනට ඔබ ඉක්මනින්ම ගණුදෙනුව කරල දෙනව කියල වගේ පොඩි විස්තරයක් දාල 9 වන ස්ථානයේ ඇති post ad click කලාම පහත ආකාරයට Sell Ad එක බලාගන්න පුළුවන්.
ඉතින් මේ post එක deriv.com ගිණුමක් තිබෙන හැම කෙනෙකුටම ඉතා වැදගත් වෙයි. පුළුවන් කමක් තියෙනවනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න. අප වෙබ් අඩවිය හරහා ගිණුම් නිර්මාණය කල ඔබ සියළු දෙනාගේම ගිණුමක ඇතිවන ඕනෑම ගැටළුවක් වෙනුවෙන් පුද්ගලිකව මා බැඳී සිටිමි.
මගේ සාර්ථකත්වයේ DERIV PAYMENT PROOF කිහිපයක් ඔබවෙත 😀😀😀 💗
Trading Business එකට ඉතා වැදගත් Online බැංකු ගිණුම් දෙකක් තමයි මේ SKRILL / NETELLER කියන්නෙ.ඒ නම් වලින්ම Fake websites ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම් දෙක අපට ඉතා වටිනව. ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. කොහොමහරි ගිණුම් දෙකම හදල Verify කරල තියාගන්න. USD Deposit එකක් උනත් මට කරල දෙන්න පුළුවන්. අවශ්‍ය අය cskusd@gmail.com වලට මට මෙච්චර ප්‍රමාණයක් ඕන. Rate කීයද කියල අහල එවන්න..ok - Skrill ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
- Neteller ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
Skrill වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්
- Skrill ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
- Neteller ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
Skrill වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්
- Make directly from the Skrill website👉 මෙතනින් ගිහින් හදාගන්න
Neteller වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්
- Make directly from the Neteller website👉 මෙතනින් ගිහින් හදාගන්න
- Make directly from the Neteller website👉 මෙතනින් ගිහින් හදාගන්න