Total Pageviews

Sunday, May 3, 2026

What Does the chart Mean?

 


ප්‍රස්ථාරයේ තේරුම කුමක්ද?


මිල (price) කාලයත් සමඟ කොහොම වෙනස් වෙනවද කියලා පෙන්වන visual (රූපමය) representation එකක්.

සරළව කිවහොත් Chart එකක් කියන්නේ, Price history එකේ story එක.

👉 “මිල කොහෙන් ආවද?”
👉 “දැන් කොහෙද තියෙන්නේ?”
👉 “කොහෙට යන්න පුළුවන්ද?”

මේව තේරුම් ගන්න භාවිතා කරන tool එකයි.

Forex Chart එකක තියෙන්නේ මොනවාද?
Chart එකක ප්‍රධාන දේවල් 2ක් තියෙනවා.

1️⃣🧭Time (කාලය)

🟠Minutes
🔵Hours
🟢Days

2️⃣📊Price (මිල)

Chart එකක් කියවන්නේ කොහොමද?

📈 Line එක ඉහළ යනවා → Price වැඩි වෙනවා.
📉 Line එක පහළ යනවා → Price අඩු වෙනවා.

ප්‍රධාන වශයෙන් Chart වර්ග 3 ක් තිබේ. (Basic)

1️⃣ Line Chart.

👉 Price එකක් line එකක් ලෙස පෙන්වනවා.
👉 Simple, but details අඩුයි.

2️⃣ Bar Chart.

👉 Open, High, Low, Close (OHLC) පෙන්වනවා.
👉 ටිකක් technical. 

3️⃣ Candlestick Chart. (වැදගත්ම එක)

👉 ගොඩක් අය වැඩිපුර භාවිතා කරයි.  

එක candle එකකින්:

🪜Open price.
🪜Close price.
🪜High.
🪜Low.

සියළු දේ පෙන්වන නිසා. 

Chart එකක් නොමැතිව අපට Trading කරන්න  බැහැ. Chart එක නැතුව trading කියන්නේ අඳුරේ drive කරනවා වගේ 🚗

Chart එකේ වැදගත්කම.

✔️ Trend හඳුනාගන්න පුළුවන්.
✔️ Entry / Exit points හොයාගන්න පුළුවන්.
✔️ Market behavior තේරුම් ගන්න පුළුවන්. 

උදාහරණයක් ලෙස ඔබ EUR/USD chart එකක් බලනවා.
Price නිතර ඉහළ යනවා → Uptrend
Price නිතර පහළ යනවා → Downtrend
Sideways යනවා → Range
Chart එකක් නිවැරදිව තේරුම් ගැනීමට හැකිනම් 💡 Market එක “කතා කරන දේ” තේරුම් ගන්න පුළුවන්. 

No comments:

Post a Comment