Total Pageviews

Showing posts with label How to analyze volume correctly. Show all posts
Showing posts with label How to analyze volume correctly. Show all posts

Friday, April 3, 2026

Forex, Gold, Crypto, Stocks Trading Secrets

 



නිවැරදිව පරිමාව විශ්ලේෂණය කරන්නේ කෙසේද?


පරිමාව ගවේෂණය කළ විශ්ලේෂකයන් අතර Richard Wyckoff සහ Jesse Livermore යන දෙදෙනාගේ අදහස්,



සැපයුමට එරෙහිව ඉල්ලුමේ නීතිය. 
  
"For price to be ↑, demand must be > supply"
"For price to be ↓, supply > demand"

පරිමාවේ හැසිරීම. 

"Accumulation → high volume, sideways price"
"Distribution → high volume, no further rise"


පරිමාව ප්‍රවණතාවය තහවුරු කරයි,

"Price breakout + high volume = real breakout"
"Price move without volume = fake move"

"Resistance break + high volume → buy"
"Resistance break + low volume → avoid"

🟢පරිමාව සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් කෙතරම් උනන්දුවක් දක්වනවාද යන්නයි.

ඉහළ පරිමාව = දැඩි උනන්දුව.
High Volume = Strong Interest
Market එකේ players ල ලොකු ප්‍රමාණයක් active
Trend එක තහවුරු වෙන්න පුළුවන්.

අඩු පරිමාව = දුර්වල උනන්දුව.
Low Volume = Weak Interest
Move එක fake / weak වෙන්න ඉඩ තියෙනවා.
ආපසු හැරීමට බොහෝ ඉඩකඩ පවතී. ඒ නිසා මිලට පෙර පරිමාව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.⚠️

Ex -
Volume එක මුලින් වෙනස් වෙලා, price move එක පසුව එනවා.

🟢ඔබ පරිමාව මිල සහ කාලය සමග තීරණය කලයුතුයි.

✅මිල (Price)

පරිමාව ඉහළ + මිල ඉහළ යාම → බුලිෂ් තහවුරු කිරීම
පරිමාව ඉහළ + මිල පහත වැටීම → බර අඩු පීඩනය

✅කාලය (Time)

Volume spikes බොහෝ විට සැසිය මත පදනම් වේ
(ලන්ඩන් විවෘත, නිව් යෝර්ක් විවෘත)
එකම පරිමාව විවිධ වේලාවන් වල වෙනස් ලෙස අර්ථ දක්වයි.

✅ද්‍රවශීලතා කලාප සහ පරිමාව.
Liquidity zones and Volume

සහය සහ ප්‍රතිරෝධක කලාප අසල වෙළඳුන්ගේ Stop Losses තිබේ. දඩයම් කලාප ලෙස හැඳින්විය හැකියි. මෙම කලාප ආසන්නයේ දැඩි ද්‍රවශිලතාවයක් පෙන්වයි. පරිමාව ඉතා ඉහළ නමුත් පැතිරීම අඩු spike ලෙස. මෙය අසත්‍ය පරිමා පෙන්වීමකි.

🟢Volume යනු “signal” එකක් නොවෙයි — Context Tool එකක්.
Volume + Price + Liquidity + Time - එක්ව පරිමාවට අදාළව නිවැරදි තීරණ ගැනීමට උත්සහ කරන්න.

Candlestick පරිමාව විශ්ලේෂණ උපාය මාර්ගය