හොඳයි ආයුබෝවන් 🙏 සෑම සියළු දෙනාටම ජයෙන් ජයම වේවා...!!! ගොඩක් කාලයකට පස්සේ හිතුන Blog එකේ DERIV ගැන පොස්ට් ටිකක් දැම්මොත් හොඳයි කියල. OK.. ඉතින් කොහොමද Business කටයුතු ? හොඳින් කරගෙන යනවද ? මගේ ගැන ඉතින් කියන්න කියල විශේෂ දෙයක් නැහැ. වෙනදටත් වඩා හොදින් මගේ Trading ව්‍යාපාරය කරගෙන නිදහසේ සතුටින් ඉන්නව😀 සාක්ෂි අවශ්‍ය නම් post එක කියවගෙන පහළටම යන්න..
දැන් ගොඩක් අළුත් අය " මේක තමයි ඉක්මනට ගොඩයන්න තියෙන එකම වැඩේ " කියල හිතාගෙන තරඟෙට DERIV Accounts හදාගෙන මාර නැටුමක් නටාගෙන යනබව පේනව. 😇 ඔය එක එක YouTubers ලගේ Likes , Views ගන්න පොඩි දෙයක් අලලගෙන කෑගහන Video Clips බලල නම් මේ වගේ වටිනා Full Time Income එකක් ගන්න පුළුවන් ව්‍යාපාරය නැතිකරගන්න එපා..! ඒ වගේම එයාල ඔයාට මවල පෙන්වල ඔයාව රවට්ටගෙන පහළ තියෙන link එකෙන් යන්න කියනව නේද ? 😇 කීයටවත් ඒක කරන්න එපා! කෙලින්ම link එකකින් දිගටම Sign Up වනවිට Affiliate Link එක Banned වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එහෙම උනොත් ඉතින් link එකෙන් Account එක Create කල ඔයාට මොකද වෙන්නෙ ? 😌 අඩුම ගානෙ ඔය YouTubers ල දන්නෙ නැද්ද Landing Page එකක් Create කරල වත් ඔය වැඩේ කරගන්න. මේව ගැන කතාකරල වැඩක් නැහැ. ඔබෙත් මගෙත් කාලය අපරාදෙ..
Ok. අපි බලමු අළුතෙන් එකතුවෙන කිහිපදෙනෙක් හරි ගොඩදාලා දෙන්න පුලුවන්ද කියල .මාත් සමග ගමනක් යනවනම් කියන පිළිවෙලට වැඩේ වෙන්න ඕන හරිද ?
ඒ උනත් මට නිකමට වගේ හිතෙනව මගේ වැඩක් බලාගෙන හිටියනම් මේ කිසිම කරදරයක් නැහැ නේද කියලත් 😎 මොකද මම YouTube Video Lessons වල කට කැඩෙනකන් කිව්ව Short Time Trading වලට යන්න එපා Long Time Trading වලට Try කරන්න කියල. කොහෙද ඉතින් ඉක්මනට ගොඩයන්න නේ ඕන නේද ? කෝ බලන්න දැන් ගොඩගිය අය ඉන්නවද කියල. ඉන්නව නම් පහළින් Comment 1 ක් දාගෙන යන්න.
ඇයි ඉතින් ඔයාල ලොකු ලොකු ගණන් ගෙවල Trading Courses කලානේ. මගෙන් ඉගෙනගන්නෙ මොකටද ? මගේ YouTube Channel 2 ටම දැනට අවුරුදු 4 කින් එකම Video Lesson එකක් වත් Upload කලේ නෑ ඒ වෙද්දිත් මට Google Adsense account එකට මාසෙකට $ 200 විතර ආව.අපරාදෙ නේ ඇයි නැවෙත්තුවේ කියල අහයි. මම Binary Trading මුලින්ම පටන්ගත්තෙ 2012 උනත් Binary Trading මුල්ම Video Lesson එක දැම්මෙ 2016. අවුරුදු 4 ක අද්දැකීම් එක්ක.මොකද මට අවශ්‍ය උනේ නිවැරදිම දේ ඔබට ලබාදීමටයි. පසුකාලීනව ටිකෙන් ටික YouTubers ලගෙ මහා දැනුම සමාජයට සම්ප්‍රෂණය වීමත් සමගම මටම හිතුන මගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ කියල 2019 න් පස්සෙ YouTube Video Lesson Upload කිරීම නවතා දැමුවා. දැන් සැපද ? මටනම් සැපයි සනීපයි. සාමාන්යෙන් දවසකට පැයක පමණ කාලයක් විතරයි මම Trade කරන්නෙ හරි market බලන්නෙ. අනිත් වෙලාවට කොහේහරි යනව නැත්නම් ගෙදර මොකක්හරි වැඩක් කරනවා. එත් නැත්නම් නිදහසේ ඉන්නව. සතියකට වරක් Deriv එකෙන් Withdraw එකක් දාන්නත් අමතක කරන්නෙ නැහැ 😀 මේ අද 11/20/2023 post එක Type කරන වෙලාවෙ ගත්ත නිසා screenshot එකක් දාන්න හිතුනා💗

කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ මෙයා ලොකු line පෙන්නනව කියල 😟 ඔව් එහෙම හිතුවත් කමක් නැහැ 😀 අද LKR / USD Rate එක 320 ක් කියල බැලුවත් 320 x 10000 = ලක්ෂ 32 ක මුදලක්. මේ දේවල් පෙන්වීම තුළින් මගේ අදහස ඔබ තුළ මේ කෙරෙහි ව්ශ්වාසය සහ උනන්දුව ඇතිකිරීම පමණයි. හරි දැන් කථා ඇති අපි වැඩේ පටන් ගනිමු.
දැන් අපි මිනිත්තු 5 කින් Deriv පුහුණු ගිණුමක් නිර්මාණය කරමු.
ඔබ Trading වලට අළුත් කෙනෙක් නම් DERIV Demo Account එකක් " පුහුණු ගිණුමක් " අවශ්‍ය වෙනවා. අළුත් Update එක ටිකක් වෙනස් නිසා පහළ Screen shot ටික පියවරෙන් පියවර බලල 👉 මෙතැනින් DERIV Registration Page එකට ගිහින් Account එක හරියටම හදාගෙන එන්න. මේ site එක හරහ Account Create කරන අයට කලින් දුන්න වාසි ටික ඒ විදියටම මෙවරත් ලැබෙනව. 😀
DERIV කියන නාමයෙන්ම Fake Website ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම අපට ඉතා වටිනව. REAL Account එක හදන්න තියෙන්නෙත් මේ ගිණුම තුළින්මයි. ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. Ok. DERIV Website එකෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම් 👉 මෙතනින් ගිහින් හදාගෙන එන්න.
හරි මොන Link එකෙන් ගියත් වටේ යවන්නේ නැතිව කෙලින්ම එන්නෙ පහළ screen Shot එකේ පෙන්වන Registration page එකට. හොඳට බලන්න මම ඊතලයක සලකුණක් පෙන්වල ඇති cerate free demo account කියන තැන click කරන්න. පහළ පින්තූරයේ නෙවෙයි හරිද 😇 ඉහළ දීල තියෙන Link දෙකෙන් කැමති එකකින් ගියාට පස්සෙ.
1 කියන තැනට ඔයාගෙ සත්‍ය තොරතුරු දීල හදල තියෙන පුද්ගලික E mail address එක දෙන්න. Gmail එකක් හරි Outlook එකක් තමයි එයාල බලාපොරොත්තු වෙන්නෙ. නැත්නම් මේකටම වෙනම එකක් හදල ඒක දෙන්න. පහළ I agree කියන තැනට tic මාර්ක් එකක් දාල 2 Create Demo account මත click කරන්න. පහළ රූපය බලන්න. දැන් කියල තියෙනව ඔයා කලින් දුන්න E mail එක ඔයාගේමද බලන්න එයාල අදාළ E mail එකට Message එකක් යවනවා. දැන් E mail inbox එකට ගිහින් බලන්න Message එකක් එවල ඇති.පහළ රූපයේ පරිධි අදාළ email එක open කරන්න. දැන් Verify my email කියන තැන click කරන්න. පහළ රූපය බලන්න. E mail Link එකෙන් එන්නේ ඔතනට. දැන් Country එක Select කරන්න තියෙන්නෙ. 1 හා 2 කියන ස්ථාන වලට Sri Lanka හොයල Select කරල Next යන්න. පහළ රූපයට අදාළව 1 දැන් තියෙන්නෙ හොඳ Password එකක් දෙන එක. Character's 8 හෝ ඊට වැඩි Strong password එකක් දෙන්න රූපසටහනේම පහළ මම උදාහරණයක් පෙන්නල ඇති. කොහොම උනත් දෙන එක කොහේහරි සටහන් කරල තියාගන්න. 2 Start Trading Click කරන්න.
පහළ රූපය දෙස බලන්න. ඔබට Trade කරන්න කොපමණ Option ප්‍රමාණයක් තියෙනවද බලන්න. 😲 මොකකින් හරි ගේමක් ගහගන්න බැරිවෙන එකක් නැහැ නේද ? 👍 දැන් ඔය රූපයේ පහළම තියෙන Next කියන එක 6 පාරක් විතර Press කරගෙනයන්න. රූපයේ නෙවෙයි 😃 ඔබ දැන් ඔය හදාගෙන යන Account Page එකේ.
පහළ රූපය බලන්න. දැන් ඔබ එන්නේ මෙතැනට. පහළම තියෙන Start Trading මත Click කරන්න.
පහළ රූපයේ පෙනෙන ආකාරයට Next මත Click කරන්න.
නැවතත් පහළ රූපයේ පෙනෙන ආකාරයට Next මත Click කරන්න.
පහළ රූපයේ පෙනෙන ආකාරයට OK මත Click කරන්න.
දැන් ඉතින් account එකේ වැඩ අවසන්🙏 පහත රූපය බලන්න. දැන් ඔබට USD 10,000 ක virtual money Demo Account එකක් හැදිල තියෙනව. Deriv Trader කියන තැන තියෙන Open මත Click කරන්න.
D Trader Platform එක පහත පෙනෙන ආකාරයට තමයි මුලින්ම තියෙන්නෙ. අපට අවශ්‍ය විදියට Interface එක ඉතින් Customize කරගන්න ඕන සහ මේකේ තියෙන Tool ගැන Basic දැනුමක් ඕනෑ වෙනව.
DERIV Website එකෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම් 👉 මෙතනින් ගිහින් හදාගෙන එන්න.
දැන් අපි බලමු කොහොමද Interface එක Customize කරගන්නේ සහ Trading වලට අපට නිතර වැදගත් වෙන Tools මොනවද කියල.