Total Pageviews

Saturday, December 2, 2023

How to Create New Skrill Online Bank Account 2024

 


ආයුබෝවන්.🙏 You Are Welcome.! 

                  

අන්තර්ජාලය භාවිතාකරමින් මුදල් ගණුදෙනු කරන ඔබට Skrill ගිණුමක් ඉතාම වැදගත් වගේම නිවැරදිවම නිර්මාණය කරගෙන පරිහරණය කළයුතුයි.
It is very important to create and use a Skrill account correctly for those who transact money using the Internet. 
Skrill is part of Paysafe Limited, a global payment platform. It is one of Paysafe's digital wallet brands and was established in 2001 to provide multiple online payment and money transfer services. Skrill operates in over 100 countries with the digital wallet offering over 40 currencies.

Skrill යනු ගෝලීය ගෙවීම් වේදිකාවක් වන Paysafe Limited හි කොටසකි. එය Paysafe හි ඩිජිටල් පසුම්බි සන්නාමවලින් එකක් වන අතර බහු මාර්ගගත ගෙවීම් සහ මුදල් හුවමාරු සේවා සැපයීම සඳහා 2001 දී පිහිටුවන ලදී. Skrill ව්‍යවහාර මුදල් වර්ග 40කට වඩා වැඩි ගණනකින් ලබා දෙන ඩිජිටල් මුදල් පසුම්බිය සමඟ රටවල් 100කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ.


ශ්‍රී ලංකාවේ අප ආයතනය Skrill සමාගම සමග ඍජුවම සම්බන්ද වී ඇතිනිසා ඕනෑම ගැටළු අවස්ථාවක ඔබ වෙනුවෙන් පෙනීසිටීමට අපි බැඳී සිටිමු. 

 පහළ ඇති රූපසටහන් එකින් එක බලමින් අප වෙබ් අඩවිය හරහා දැන්ම ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්  මෙතැනින් 👈  Skrill Free Registration page එකටම ගිහින් හදාගන්න. මෙයට හේතුව ඒ නමින්ම වංචනික වෙබ් අඩවි කිහිපයක්ම ඇතිනිසයි. google හරහා ම Registration page එකටම ගිහින් හදාගන්න අවශ්‍ය අය 👉 මෙතැනින් ගිහින් Create කරගෙන එන්න.  

If you want to create an account now by looking at the diagrams below one by one, go to the Skrill Free Registration page and create it.  Click to Go 👈



Skrill Free Registration page එකට ආවම 1 කිනන කියන ස්ථානයේ Accept  All කියන එක දෙන්න.

When you come to the Skrill Free Registration page, click Accept All in the section that says 1.




Register මත Click කරන්න.
Click on Register.




1 ස්ථානයට ඔබේ ජාතික හැඳුනුම්පතේ ඇති සම්පුර්ණ නමේ මුල් කොටසත් , 2 කියන ස්ථානයට නමේ අවසාන කොටසත් දෙන්න. 3 ස්ථානයට රට Sri Lanka නම් ඒක හොයල දෙන්න. 4 ට USD දෙන්න.  5 ස්ථානයට ඔබේ පුද්ගලික E Mail ලිපිනයක් දෙන්න. { Gmail or Outlook Only } නැතිනම් New E Mail account එකක් හදලම දෙන්න. 6 ට හොඳ Strong password එකක් දෙන්න. {ex - ABCDefgh..1234} වගේ එකක්. 7 ට tick එකක් දාගෙන 8 කියන ස්ථානය Click කරන්න.
 
Enter the first part of your full name on your National ID card in position 1 and the last part of your name in position 2. If the country is Sri Lanka in the 3rd place, then search for it. Give USD at 4. 5 Enter your personal email address. { Gmail or Outlook Only } Or create a New E Mail account. 6 Give a good strong password. Something like {ex - ABCDefgh..1234}. Place a tick at 7 and click the place that says 8. 





මෙතැනදී අදාළ image ටික දීල Verify දෙන්න.
Give the relevant images and verify here.



දැන් ඔබ මෙතනදි දුන්න E Mail Address එකට එයාල Message එකක් එවල ඇති ගිහින් බලල ඒක Open කරන්න.





Confirm email Click කරන්න.



Skrill ගිණුමට දුන්න email an Password දීල Log In වෙන්න.
Log in with the email and password provided to the Skrill account.





Click here කියන තැන තියෙන Pay Online Tab  එකට යන්න.




දැන් Get Started මත Click කරන්න.
Click on Get Started.



1. ඔබේ ලිපිනයේ මුල්ම කොටස දෙන්න.
Enter the first part of your address.

2. ලිපිනයේ ඉතුරු ටික කොටසින් කොටස දෙන්න. { එක කොටසක්  දීල හිස්තැනක් තියල තවත් කොටසක් } ආදී වශයෙන්.
Give the rest of the address part by part.

3. City එක ආසන්නම නගරය සඳහන් කරන්න.
City Please specify the nearest city.

4. Postal Code එක මේක දන්නෙ නැත්නම් Google එකෙන් ඔබේ ප්‍රදේශය දීල හොයන්නත් පුළුවන්. නැත්නම් ලඟම තියෙන Post office එකෙන් අහගන්න.
Enter the Postal Code.

5. උපන්දිනය දෙන්න.
Give birthday.

6. Country Code එක ලංකාවෙ නම් +94 එකත් දෙන්න.
Enter the country code.

7. මුල තියෙන 0 නොදා ජංගම දුරකථන අංකය දෙන්න. { 071 කියමු  71 ආකාරයට }
Give mobile phone number

8. Next Click කරන්න.





ඔබ විසින් Skrill වෙත ලබාදුන් දුරකථන අංකය පරීක්ෂා කිරීම සඳහා අංක 6 ක කේතයක් එවා තිබේ. අදාළ දුරකථනය පරීක්ෂාකර එය ඉහත ස්ථානයට ලබාදෙන්න. දැන් Verify දෙන්න.        

 


දැන් මෙතනදි ඔබ කැමති අංක 6 ක් ලබාදෙන්න. එය කොහේහරි සටහන් කරල තියාගන්න. මේක අපේ සියළුම ගණුදෙනු වලදී ඉතාම වැදගත්.



දැන් ඔබේ Skrill ගිණුම හරි. මේ ගිණුමට භාවිතාකළ email / Password වෙනත් කටයුතු සඳහා යොදාගන්න එපා. අපේ ආරක්ෂාව අපි විසින්ම සලසා ගතයුතුයි. දැන් තියෙන්නෙ පලවෙනි Deposit එක කරල Account එක Activate කරගන්න සහ Full Verification එක කරගන්න.

No comments:

Post a Comment