Total Pageviews

Monday, November 20, 2023

මුලසිටම DERIV / BINARY / FOREX Trading අධ්‍යාපනය 100% Free

 


හොඳයි ආයුබෝවන් 🙏 සෑම සියළු දෙනාටම ජයෙන් ජයම වේවා...!!!  ගොඩක් කාලයකට පස්සේ හිතුන Blog එකේ DERIV ගැන පොස්ට් ටිකක් දැම්මොත් හොඳයි කියල. OK.. ඉතින් කොහොමද Business කටයුතු ? හොඳින් කරගෙන යනවද ? මගේ ගැන ඉතින් කියන්න කියල විශේෂ දෙයක් නැහැ. වෙනදටත් වඩා හොදින් මගේ Trading ව්‍යාපාරය කරගෙන නිදහසේ සතුටින් ඉන්නව😀 සාක්ෂි අවශ්‍ය නම්  post එක කියවගෙන පහළටම යන්න..

දැන් ගොඩක් අළුත් අය " මේක තමයි ඉක්මනට ගොඩයන්න තියෙන එකම වැඩේ " කියල හිතාගෙන   තරඟෙට DERIV Accounts හදාගෙන මාර නැටුමක්‌ නටාගෙන යනබව   පේනව. 😇   ඔය එක එක YouTubers ලගේ Likes , Views ගන්න පොඩි දෙයක් අලලගෙන කෑගහන  Video Clips බලල නම් මේ වගේ වටිනා Full Time Income එකක් ගන්න පුළුවන් ව්‍යාපාරය   නැතිකරගන්න එපා..! ඒ වගේම එයාල ඔයාට මවල පෙන්වල ඔයාව රවට්ටගෙන පහළ තියෙන link එකෙන් යන්න කියනව නේද ? 😇 කීයටවත් ඒක කරන්න එපා! කෙලින්ම link එකකින් දිගටම Sign Up වනවිට Affiliate Link එක Banned වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එහෙම උනොත් ඉතින් link එකෙන් Account එක Create කල  ඔයාට මොකද වෙන්නෙ ? 😌  අඩුම ගානෙ ඔය YouTubers ල  දන්නෙ නැද්ද Landing Page එකක් Create කරල වත්  ඔය වැඩේ කරගන්න. මේව ගැන කතාකරල වැඩක් නැහැ ඔබෙත් මගෙත් කාලය අපරාදෙ..

Ok. අපි බලමු  අළුතෙන් එකතුවෙන කිහිපදෙනෙක්  හරි ගොඩදාලා දෙන්න පුලුවන්ද  කියල .මාත් සමග ගමනක් යනවනම්  කියන පිළිවෙලට වැඩේ වෙන්න ඕන හරිද ?

ඒ උනත්  මට නිකමට වගේ  හිතෙනව මගේ  වැඩක් බලාගෙන හිටියනම් මේ කිසිම කරදරයක් නැහැ නේද කියලත් 😎 මොකද මම YouTube Video Lessons වල  කට කැඩෙනකන් කිව්ව Short Time Trading වලට යන්න එපා Long Time Trading වලට Try කරන්න කියල. කොහෙද ඉතින් ඉක්මනට ගොඩයන්න නේ  ඕන නේද ? කෝ බලන්න දැන් ගොඩගිය අය ඉන්නවද කියල. ඉන්නව නම් පහළින් Comment 1 ක් දාගෙන යන්න.  

           ඇයි ඉතින්  ඔයාල ලොකු ලොකු ගණන් ගෙවල Trading Courses කලානේ මගෙන් ඉගෙනගන්නෙ මොකටද ?  මගේ YouTube Channel 2 ටම දැනට අවුරුදු 4 කින්  එකම Video Lesson එකක් වත් Upload කලේ නෑ  ඒ වෙද්දිත් මට Google Adsense account එකට මාසෙකට $ 200 විතර ආව.අපරාදෙ නේ ඇයි නැවෙත්තුවේ කියල අහයි. මම Binary Trading  මුලින්ම පටන්ගත්තෙ 2012 උනත් Binary Trading  මුල්ම Video Lesson එක දැම්මෙ 2016. අවුරුදු 4 ක අද්දැකීම් එක්ක.මොකද මට අවශ්‍ය උනේ නිවැරදිම දේ  ඔබට ලබාදීමටයි පසුකාලීනව ටිකෙන් ටික  YouTubers ලගෙ  මහා දැනුම සමාජයට සම්ප්‍රෂණය වීමත් සමගම මටම හිතුන මගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ කියල 2019 න් පස්සෙ YouTube Video Lesson Upload කිරීම නවතා දැමුවා. දැන් සැපද ? මටනම් සැපයි සනීපයි. සාමාන්යෙන් දවසකට පැයක පමණ කාලයක්  විතරයි  මම Trade කරන්නෙ හරි market බලන්නෙ. අනිත්  වෙලාවට කොහේහරි යනව නැත්නම් ගෙදර මොකක්හරි  වැඩක් කරනවා. එත් නැත්නම් නිදහසේ ඉන්නවසතියකට වරක් Deriv එකෙන්   Withdraw එකක් දාන්නත් අමතක කරන්නෙ නැහැ 😀 මේ අද 11/20/2023 post එක Type කරන වෙලාවෙ ගත්ත නිසා screenshot එකක් දාන්න හිතුනා💗



  කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ මෙයා ලොකු line පෙන්නනව කියල 😟 ඔව් එහෙම හිතුවත් කමක් නැහැ 😀 අද LKR / USD Rate එක 320 ක් කියල බැලුවත් 320 x 10000 = ලක්ෂ 32 ක මුදලක්. මේ දේවල් පෙන්වීම තුළින් මගේ අදහස  ඔබ තුළ මේ කෙරෙහි ව්ශ්වාසය සහ උනන්දුව ඇතිකිරීම පමණයි. හරි දැන් කථා ඇති අපි වැඩේ පටන් ගනිමු

   
නැවතත් ඔබට කියන්න තියෙන්නෙ මාත් සමග ගමනක් යන්න අදහසක් තියෙනව නම්, Trading Subject Learning Period එක තුළදී  මගේ RULE වලට පිටින් කිසිම කෙනෙකුට වැඩකරන්න බැහැ . OK.. එහෙම කරනව නම් කරුණාකරල මේව කියවල කාලය නාස්ති කරගන්නෙ නැතුව YouTube එකෙන්ම ඉගෙනගන්න.

              හොඳයි ... පහත සඳහන් මූලික කරුණු එකින් එක ගැන සරළව කථාකරමු
     

  • Create an New DERIV Trader training account 2024
  • How to Create a SKRILL Account 2024
  • How to Create a NETELLER Account 2024
  • Correct Education an Practice
  • Basic education and trading in DERIV 2024
  • Preparing Your Mind and Thoughts for Trading
  • How to Create a Forex Trading Demo Account in DERIV 2024
  • What is MetaTrader 5 platform and how it works 
  • Let's Learn the World's Best Expert Trading Methods
  • Create a New DERIV Trader Real account 2024
  • DERIV, Skrill, Neteller 100% Verification 2024
  • How to Deposit Money in the DERIV platform 2024
  • How to win Through Confidence, Interest, Commitment and Patience ? 2024
  • Market Reading Training
  • Learning the candlestick patterns and chart patterns
  • How to Create a Forex Trading Real Account in DERIV 2024
  • Let's send money from Deriv account to Forex account
  • Withdrawal from Forex Account to Deriv


  1.  How to Create a Forex Trading Demo Account in DERIV 2024                
ඔබ Trading වලට අළුත් කෙනෙක් නම් DERIV Demo Account එකක් " පුහුණු ගිණුමක් " අවශ්‍ය වෙනවා. අළුත් Update එක ටිකක් වෙනස් නිසා පහළ Screen shot ටික පියවරෙන් පියවර බලල 👉 මෙතැනින් DERIV Registration Page එකට ගිහින් Account එක හරියටම හදාගෙන එන්න. මේ site  එක හරහ Account Create කරන අයට කලින් දුන්න වාසි ටික ඒ විදියටම මෙවරත් ලැබෙනව. 😀

 DERIV කියන නාමයෙන්ම Fake Website ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම  අපට ඉතා වටිනවREAL Account එක හදන්න තියෙන්නෙත් මේ ගිණුම තුළින්මයි.  ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. Ok. DERIV Website එකෙන්ම  ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම් 👉 මෙතනින් ගිහින් හදාගෙන එන්න.
    
 හරි මොන Link එකෙන් ගියත් වටේ යවන්නේ නැතිව කෙලින්ම එන්නෙ පහළ screen Shot එකේ පෙන්වන Registration page එකට. හොඳට බලන්න මම ඊතලයක සලකුණක් පෙන්වල ඇති cerate free demo account කියන තැන click කරන්න. පහළ පින්තූරයේ නෙවෙයි හරිද 😇 ඉහළ දීල තියෙන Link දෙකෙන් කැමති එකකින් ගියාට පස්සෙ.       




1 කියන තැනට ඔයාගෙ සත්‍ය තොරතුරු දීල හදල තියෙන පුද්ගලික E mail address එක දෙන්න. Gmail එකක් හරි Outlook එකක් තමයි එයාල බලාපොරොත්තු වෙන්නෙ. නැත්නම් මේකටම වෙනම එකක් හදල ඒක දෙන්න. පහළ I agree කියන තැනට tic මාර්ක් එකක් දාල 2 Create Demo account මත click කරන්න        
     
පහළ රූපය බලන්න. දැන් කියල තියෙනව ඔයා කලින් දුන්න E mail එක ඔයාගේමද බලන්න එයාල අදාළ E mail එකට Message එකක් යවනවා. දැන් E mail inbox එකට ගිහින් බලන්න Message එකක් එවල ඇති.

පහළ රූපයේ පරිධි අදාළ email එක open කරන්න. දැන් Verify my email කියන තැන click කරන්න.

 පහළ රූපය බලන්න. E mail Link එකෙන් එන්නේ ඔතනට. දැන් Country එක Select කරන්න තියෙන්නෙ. 1 හා 2 කියන ස්ථාන වලට Sri Lanka හොයල Select කරල  Next යන්න.
 

පහළ රූපයට අදාළව 1 දැන් තියෙන්නෙ හොඳ Password එකක් දෙන එක. Character's  8 හෝ ඊට වැඩි Strong password එකක් දෙන්න රූපසටහනේම පහළ මම උදාහරණයක් පෙන්නල ඇති. කොහොම උනත් දෙන එක කොහේහරි සටහන් කරල තියාගන්න. 2 Start Trading Click කරන්න.

පහළ රූපය දෙස බලන්න. ඔබට Trade කරන්න කොපමණ Option ප්‍රමාණයක් තියෙනවද  බලන්න. 😲 මොකකින් හරි ගේමක් ගහගන්න බැරිවෙන එකක් නැහැ නේද ? 👍 දැන් ඔය රූපයේ පහළම තියෙන Next කියන එක 6 පාරක් විතර Press කරගෙනයන්න. රූපයේ නෙවෙයි 😃 ඔබ දැන් ඔය හදාගෙන යන Account Page එකේ.


පහළ රූපය බලන්න. දැන් ඔබ එන්නේ මෙතැනට. පහළම තියෙන Start Trading මත Click කරන්න.



පහළ රූපයේ පෙනෙන ආකාරයට Next මත Click කරන්න.




නැවතත් පහළ රූපයේ පෙනෙන ආකාරයට Next මත Click කරන්න.




පහළ රූපයේ පෙනෙන ආකාරයට OK  මත Click කරන්න.




දැන් ඉතින් account එකේ වැඩ අවසන්🙏  පහත රූපය බලන්න. දැන් ඔබට  USD 10,000 ක   virtual money Demo Account එකක් හැදිල තියෙනව. Deriv Trader කියන තැන තියෙන Open මත Click කරන්න



 

 D Trader Platform එක පහත පෙනෙන ආකාරයට තමයි මුලින්ම තියෙන්නෙ. අපට අවශ්‍ය විදියට Interface එක ඉතින් Customize කරගන්න ඕන සහ මේකේ තියෙන Tool ගැන Basic දැනුමක් ඕනෑ වෙනව

 

DERIV Website එකෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම් 👉 මෙතනින් ගිහින් හදාගෙන එන්න.  


දැන් අපි බලමු  කොහොමද Interface එක Customize කරගන්නේ සහ Trading වලට අපට නිතර වැදගත් වෙන Tools මොනවද කියල.
      

Tuesday, September 29, 2020

BINARY / DERIV මේ Option එක කොහොමද?

ඔයාගෙ ගිණුමේ මුදල් නැද්ද? USD දාගන්න විදියක් නැත්ද? තියෙන $ ටිකක් වැඩිමිලට sell කරමුද? මේ post එකෙන් අද කියන්න යන්නෙ Binary com ආයතනය Deriv.com බවට පත්වීමත් සමග අපට ලබාදුන් නව විශේෂාංග අතරින් DP2P ලෙස හඳුන්වන CR ගිණුමකින් තවත් CR ගිණුමක් සමග ගණුදෙනු කරන ක්‍රමය ගැනයි.







Binary com ආයතනය Deriv.com බවට පත්වීමත් සමගම නව වෙළඳ වේදිකා 4 හඳුන්වාදුන් බව ඔබ දන්නව. ඒ ගැන දැනගන්න අවශ්‍ය අය "මෙතන" click කරල ගිහින් අදාළ post එක බලල ඉන්න.

හොඳයි අපි බලමු මොකක්ද මේ DP2P කියන්නෙ කියල.






උදාහරණයක් ලෙස "A" කියන ඔබේ ගිණුමට USD අවශ්‍ය නම් "B" කියන යහළුවාගේ ගිණුමෙන් කෙලින්ම මුදලක් ගෙන්වා ගැනීමක් තමයි වෙන්නෙ. අපට තියෙන්නෙ අවශ්‍ය USD ප්‍රමාණය සහ $1 ක් සඳහා රුපියල් කීයක් යනවද කියන දේවල් බලාගෙන    "Buy AD" එකක් දාන්න. දැන් USD / LKR selling rate එක 333 වගේ යන්නෙ. ඒ ගානට නම් දෙන එකක් නැහැ. මොකද USD sell කරන කෙනත් පොඩි ලාබයක් තියාගෙන දෙන්න තමයි බලන්නෙ. ඒ නිසා 390 / 400 ක් වගේ දාන්න වෙනව. පහල රුපය බලන්න.


ඔබේ දැන්වීම මත ඔහු  click කිරීමෙන් පසු ලංකාවේ බැංකු ගිණුම් අංකයක් හෝ මොකක් හරි payment Method එකක් ලබාදුන් විට අදාල ගිණුම් අංකය වෙත ගෙවීම කලයුතුයි. ඉන්පසු ඔබේ  Deriv  ගිණුම වෙත අවශ්‍ය USD  මුදල ලැබෙනු ඇත. මෙහි විශ්වාසය පිළිබඳව කිසිම ගැටළුවක් ඇති නොවන්නේ සම්පුර්ණ ක්‍රියාවලිය Binary com ( deriv.com ) හරහා සිදුවන නිසයි.


දැන් අපි බලමු  දැනට ඔබේ Deriv  ගිණුමේ තිබෙන USD  ටිකක් sell කරල ලාබයක් ලබාගන්නේ කොහොමද කියල. පහල රුපය බලන්න.

 








  ඔයාගෙ CR ගිණුමේ $ 100 ක් තියෙනව කියල හිතන්න.ඔයාට  $10 ක් sell කරන්න ඕන කියල හිතුනොත් $1දෙන LKR rate එක , ලංකාවේ ගණුදෙනු කරන්නට බලාපොරොත්තුවන බැංකු තොරතුරු , ඔබව සම්බන්ද කරගතහැකි මාර්ග සහ කෙටි විස්තරයක් සඳහන් කර "Sell Ad" එකක් හදල දාල තියන්න තමයි තියෙන්නෙ. අවශ්‍ය කෙනෙක් "Sell Ad" එක මත click කිරීමෙන් පසු notification එකක් ලැබෙනු ඇත. ඔබට තියෙන්නෙ ඔබේ බැංකු ගිණුම් සහ තොරතුරු ලබාදී මුදල් ලබාදුන් පසු ඔහුගේ Deriv  ගිණුම වෙත අදාල usd ප්‍රමාණය ඉක්මනින් යැවීමයි. ඉතාම සරළ  account dashboard එකක් තියෙන නිසා මේ දේවල් ඉක්මනින්ම කරගන්න පුළුවන්.  නමුත් කිසිසේත්ම මුදල් ලබාගෙන usd නොයවා ඉන්න නම් බැහැ. එහෙම කලොත් එම usd ප්‍රමාණය Hold වෙනව. $10 ක් sell කරන්න ad එකක් දාල හිතුනොත් අවශ්‍ය නැහැ කියල "delete ad" click කරල delete කරල Cancel කරල දාන්න.

දැන් මේක කරන්නෙ කොහොමද කියල බලමු.

මුලින්ම ඔයගෙ DTrader Platform එකට login වෙන්න. තවමත් Binary com ( Deriv.com ) පුහුණු ගිණුමක් වත් නැතිකෙනෙක් නම් "මෙතනින් " නව ගිණුමක් නිර්මාණය කරගන්න. 



Cashier වලට යන්න.



 DP2P click කරන්න.
My ads වලට යන්න. රතු ඊතලය ඇති තැන click කරන්න. 


"nick name" එකක් දෙන්න. කැමති එකක්..( උදාහරණයක් ලෙස ඔබේ නමේ පොඩි කොටසක් දෙන්න) පසුව  Confirm දෙන්න. දැන් account එක හරි. පහල රූපය බලන්න.

    

දැන් අපි Buy Ad එකක් දාන්නෙ කොහොමද කියල බලමු.

Create new ad click කරන්න.



1 ස්ථානයෙන් buy තෝරන්න. 2 කොටසට ඔබ USD කීයක් ගන්නවද කියල දෙන්න. 3 කොටසට ඔබ $1 ක් සඳහා රුපියල් කීයක් ගෙවනවද කියල දෙන්න. 4 ස්ථානයට අවම usd කොපමණද සහ 5 ස්ථානයට උපරිම අගයන් දෙන්න. එතැනදි ඔයා හිතන්න $ 50 ක් ගන්න හිතන් ඉන්නව කියල එත් $ 30 උනත් ඒ ගානට  ගන්න කැමතිනම් 4 කොටුවට $30 ත් පස්වන ස්ථානයට $50 දෙන්න. නැත්නම් දෙකටම සමාන අගයක් දෙන්නත් පුළුවන්. 6 කොටුවේ පොඩි වචන දෙක තුනක අවශ්‍යතාවය ගැන සඳහනක් දෙන්න. පහලම ඇති post ad කියල එකක් ඒක දුන්නම ad එක පොස්ට් වෙනව.


ඉහත රුපයේ ආකාරයට ඔබ පොස්ට් කල Buy ad එක ගිණුමේ දැකගන්න පුළුවන් මෙය $10 ලබාගැනීම සඳහා post කල ad එකක්. 


ඔබට ad එක අවශ්‍ය නැහැ කියල හිතුනොත් ඉහත රූපයේ ඇති ස්ථානය click කරල delete කරල දාන්නත් පහසුවෙන්ම පුළුවන්.


 දැන් Sell Ad එකක් create කරන ආකාරය බලමු.


Create new ad click කරන්න.



 1 ස්ථානයෙන් sell දෙන්න. විකිනීමට බලාපොරොත්තුවන USD ප්‍රමාණය 2 කොටසට දෙන්න. 3 ස්ථානයට $1 සඳහා ගෙවියයුතු මුදල දෙන්න.4 ස්ථානයට අවම usd කොපමණද සහ 5 ස්ථානයට උපරිම අගයන් දෙන්න. උදා - ( $ 10 ක් sell කරනවනම් අවම දෙන්නෙ $5 සිට උපරිම $10 දක්වා කියල හිතනව නම් 4 ස්ථානයට $5 ත් 5 ස්ථානයට $10 ත් වගේ දෙන්න. දෙකටම එකම අගයක් දෙනව නම් $ 10 ම එකවර Buy කලයුතුයි කියන එකයි අදහස. හරි දැන් 6 වන තැනට ඔයාගෙ බැංකු තොරතුරු දෙන්න. අවශ්‍ය නම් Paypal /skrill /Neteller / Payoneer උනත් දෙන්න පුළුවන්. ලංකාවෙ deposit අවුල නිසා බැංකු ගිණුමේ තොරතුරු දෙන්න. 7 කොටසට දුරකථන අංකය , Skype ID  සහ E mail එකක් වගේ ඔබව ඉක්මනින් සම්බන්ද කරගතහැකි details දෙන්න. 8 වන තැනට ඔබ ඉක්මනින්ම ගණුදෙනුව කරල දෙනව කියල වගේ පොඩි විස්තරයක් දාල 9 වන ස්ථානයේ ඇති post ad click කලාම පහත ආකාරයට Sell Ad එක බලාගන්න පුළුවන්.



   ඉතින් මේ post එක deriv.com ගිණුමක් තිබෙන හැම කෙනෙකුටම ඉතා වැදගත් වෙයි. පුළුවන් කමක් තියෙනවනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න. අප වෙබ් අඩවිය හරහා ගිණුම් නිර්මාණය කල ඔබ සියළු දෙනාගේම ගිණුමක ඇතිවන ඕනෑම ගැටළුවක් වෙනුවෙන් පුද්ගලිකව මා බැඳී සිටිමි.

ස්තුතියි.!   

මගේ සාර්ථකත්වයේ DERIV PAYMENT PROOF කිහිපයක් ඔබවෙත 😀😀😀 💗















Trading Business එකට ඉතා වැදගත් Online බැංකු  ගිණුම් දෙකක්  තමයි මේ  SKRILL  /  NETELLER   කියන්නෙ.ඒ නම් වලින්ම  Fake  websites ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම් දෙක අපට ඉතා වටිනව. ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. කොහොමහරි ගිණුම් දෙකම හදල Verify කරල තියාගන්න. USD Deposit එකක් උනත් මට කරල දෙන්න පුළුවන්. අවශ්‍ය අය cskusd@gmail.com වලට මට  මෙච්චර ප්‍රමාණයක් ඕන. Rate කීයද කියල අහල එවන්න..ok 
  • Skrill       ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
  • Neteller   ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න 
         
    Skrill වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Skrill website👉 මෙතනින් ගිහින් හදාගන්න 
     Neteller  වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Neteller  website👉 මෙතනින් ගිහින් හදාගන්න
    

         
          🙏   විශ්වාසය, උනන්දුව, කැපවීම සහ ඉවසීම ඔබේ රන් යතුර වේ  🙏
           
    

(මෙම ව්‍යාපාර ඉතා අවදානම් ව්‍යාපාර බැවින් නිවැරදි හැදෑරීමකින් තොරව මුදල් ආයෝජනය කිරීමට යාම ඔබ යොදන මුදලම පවා නැතිව යාමට ඉඩකඩ තිබේ. ඒනිසා ඔබට දැරියහැකි මුදලක් පමණක් ආයෝජනය කරන්න. ණයට, පොලියට මුදල් ගෙන ඉක්මනින් ලාබ සෙවීමට යාම ඉතා අනුවණ ක්‍රියාවක් බව වටහා ගන්න.) 

RISK WARNING   

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

                         

 



                

 


   
 


 
                



    

 

                

Friday, September 4, 2020

Binary com New Update DERIV / Sinhala / Forex Trading / Binary

 මුල්‍ය වෙළඳ ව්‍යාපාරයට පිවිසෙන ඔබට ලොව හොඳම විශ්වාසවන්ත තැරැව්කාර ආයතනය. ( නව යාවත්කාලීන කිරීම් )


ද්විමය විකල්ප ( Binary Option )  ව්‍යාපාරයේදී කෙතරම් තැරැව්කාර ආයතන තිබුනත් යම් යම් වංචනික ක්‍රියා නිසාවෙන් හොඳම තැරැව්කාර ආයතනය ( Broker ) සොයාගැනීමට අප ඔබට සහය වෙමු. මාගේ වසර 8 කට ආසන්න අද්දැකීම් හා පළපුරුද්ද මත දැනට ලෝකයේ තිබෙන හොඳම බලපත්‍ර ලාභී එකම ආයතනය Binary Com වේ. 2019 සිට මම ද ලංකාවේ නියෝජිතයෙකු ලෙස ඔවුන් සමග ඔබ වෙනුවෙන් සේවය කරමි. මෙයට හේතුව වන්නේ ඔබේ Deposits / Withdrawals / Account Verification's සහ Accounts issues වැනි ගැටළු වලදී ප්‍රධාන වශයෙන් ඔබ වෙනුවෙන් සේවය කිරීම සඳහාම  වේ.  2019 වසරේ Binary com ආයතනයේ 20 වසරක් පිරීමේ සංවත්සරය සැමරීම සිදුවුනා. ඔවුන්ගේ ආරාධනාව මත මට ද එම අවස්ථාවට සහබාගි වීමට අවස්ථාව ලැබුණා. Binary platform එක DERIV බවට පත්වන අවස්ථාවේ මට සහබාගි වීමට ලැබීමත් ඉතාමත් භාග්‍යක් ලෙස සලකමි. ඊට අදාල photos කිහිපයක් ඔබ වෙනුවෙන් සටහන් කරමි. 


BINARY / DERIV CEO සමග😀💗 
  


 




එහිදී  නව වෙළඳ  වේදිකා ( Trading Platforms ) 3 ක්, විසි වසරක් පිරිම, වෙනුවෙන් දියත් (launch) කරන්නට යෙදුනා. පළමුවෙන් මෙම නව වේදිකා ( Platforms ) වලින් වාසිදායක ප්‍රයෝජන ගැන සලකා බලමු.


 
  • financial instruments 100 කට වැඩි ප්‍රමාණයක් Trade කිරීමේ හැකියාව.
  • තප්පරයකතත් අඩු කාලයක සිට දින ගණනක් දක්වා Start & End කාලය තීරණය කිරීමේ හැකියාවක් තිබීම.
  • $ 0.35 වැනි සුළු මුදලකින් වුවද කොටස් මිලදීගැනීමේ පහසුකම් සලසා තිබීම.
  • සතියේ දින 7 පුරාම "Support" සේවාව ක්‍රියාත්මක වීම.

හොඳයි,  දැන් අපි සරලව කථාකරමු.  ඔබට ගැටළුවක් ඇති මොකක්ද මේ නමේ වෙනස කියල Binary com ම තමයි මේ Deriv කියල කියන්නෙ.  Deriv කියන්නෙ එයාලගෙ අළුත් Update එක.


අපි post කිහිපයකින් මේව භාවිතා කරන්නෙ කොහොමද කියල සරලව කියල දෙන්නම්. ඊට කලින්  වෙන broker කෙනෙකුට වැඩිය Binary com ම භාවිතා කරන්න කියල කට කැඩෙනකල් කියන්නෙ මොකද කියල පොඩ්ඩක් බලමු. කොහොම උනත් මම මෙතනදි වෙන broker ලගෙ වැරදි සහ නම් විවේචනය කරන්න යන්නෙ නැහැ. නමුත් ඔබ හිතන්න මම දැනට Binary com සමග අවුරුදු 8 කට කිට්ටු කාලයක් Trade කරගෙන එනව. මට නම් කිසිම ගැටළුවක් නැහැ. මම මුලින්ම Account එකක් Create කලේ 2012. 07.18 වෙනිද ඩොලර් 5 කින්. අද මේ වෙනකොට සතියකට USD 9000 විතර withdraw කරනව. රුපියල් 1620000 වගේ මුදලක්. කෙතරම් විදේශ විනිමයක් අපි රට තුලට ගේනවද? පොඩ්ඩක් පහල screen shot එක බලන්න.





ඉතින් මට පුළුවන් නම් ඔබට බැරි ඇයි..? 

 උත්සාහය, උනන්දුව, කැපවීම සහ ඉවසීම මත ඕනෑම කෙනෙකුට මේ තැනට නෙවෙයි මීටත් ඉදිරියටම යන්න පුළුවන්. එක එක රැකියා සොය සොයා රජයට බැන බැන දුවන්නෙ නැතිව හරියට මේක ඉගෙනගන්න උත්සහ කරන්න. පුළුවන් තරම් (Demo) පුහුණු ගිණුමක් තුලින් හොඳට පුරුදු වෙන්න. දවසකදී  Order 5 ක් දැම්ම කියල හිතන්න 4 ක් වත් win කරගන්න try කරන්න. මාසයක් තුල බලන්න දවසින් දවස මොකද වෙලා තියෙන්නෙ කියල. Order එකක් Loss උනාම බලන්න ඒ අවස්ථාවේ වෙළඳපොලේ මොකද උනේ ඇයි මට මේක තේරුම් ගන්න බැරිඋනේ කියල අවස්ථා නිවැරදිව තේරුම් ගන්න try කරන්න. මේ වගේ තමන් තුල ඇති Market Reading දැනුම ටිකෙන් ටික වර්ධනය කරගෙන ස්ථාවර Step එකකට ආවට පසුව පමණක් real account වලට යන්න. මේ දේවල් හරියට කරගත්තොත් මුදල් වලින් නම් කිසිම අඩුපාඩුවක් වෙන්නෙ නැහැ කියල විශ්වාසයෙන් මට කියන්න පුළුවන්.


දැනට Binary ගිණුම් හිමි ගොඩක් අය දන්නව Smart Trading Platform එක. බලන්න ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් තරම් තියෙන සරල බව.     

අපේ පහසුවට Economic Calendar එක පවා මේකටම add කරල දීල තියෙනව.

 

chart analysis කරන්න හොඳම Online Platform 2 ක් තියෙනව.

      


දැනට ලෝකයේ මුල්‍ය වෙළඳ brokers ආයතන අතරින් වේගවත්ම මුදල් ආපසු ගැනීමේ ( withdrawal ) පහසුකමක් ලබාදී ඇති එකම ආයතනයද මෙයයි. මම මේ දේවල් නිතරම කියන්නෙ ඔබත් සමහරවිට expert trader කෙනෙක් වෙන්න උත්සහ කරන කරන කෙනෙක් නම් ඔබට ගැලපෙන එකම තැන මෙතැනයි.

හොඳයි..  Smart Trading Platform එක ගැන ගොඩක් අය දන්නවනෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් මේ post එක බලන්න👉 යන්න  

දැන් අපි කතාකරන්නෙ අළුතෙන් එකතු වුනු Platforms ගැන.

                                          D trader  

මේ Platform එක සුපිරියි. interface එකත් පට්ටම සරලයි. මේකෙ තියෙන එක option එකකට නම් ගොඩක් අය කැමති වෙයි. තප්පරයකටත් අඩු  කාලයේ  Order දාන්නත් පුළුවන්. මම එහෙම කිවුවෙ ඉතින් අපේ අය කැමැති ඉක්මන් profit වලට යන්න හින්ද..😀 හරි කොහොම වුනත් තප්පරයේ ඉඳල දවස් ගණනක් වෙනකල්  End Time දෙන්න පුළුවන්. ඒ වගේම $ 0.35 ක් වගේ පොඩි ගණන් වල order දාන්නත් හැකියාව දීල තියෙනව. තියෙන Platform එකේම market එක බලල ඉක්මනටම Order එකක් Place කරන්නත් පුළුවන්. අපි කැමති විදියකට interface customize කරගෙන Indicator දාගෙන Trade කරගෙන යන්න තමයි තියෙන්නෙ. මේකට කියල වෙනම account හදාගෙන දඟලන්න දෙයක් නැහැ  දැනටමත් Binary com account එකක් තියෙනව නම් ඒකෙ e mail / password දීල ලොගින් වෙන්න. පුහුණු  ( Demo ) ගිණුමක් අරන් කරල බලන්න. ඔබට Binary account එකක් දැනට නැත්නම් අපෙන් Account එකක් Create කරගන්න පුළුවන්. එහෙම උනොත් මට පුළුවන් කවදක හරි  ගිණුමේ ගැටළුවක් ඇතිවුනොත් ඔබ වෙනුවෙන් ඔවුන් සමග කතාකරල ගැටළුව විසඳල දෙන්න. එහෙම අවශ්‍ය අය👉 මෙතැනින් ගිහින් New account එකක් හදන්න. කෙලින්ම site එකෙන් හදන අය👉 මෙතනින් site එකෙන්ම හදන්න. ඊට කලින් පහල screen shot ටික පොඩ්ඩක් බලලම ඉන්න.



   
    

  





 ඔබට Binary ගිණුමක් දැනට තියෙන කෙනෙක් නම්👉 මෙතන click කරල ඔබේ D Trader ගිණුමට කෙලින්ම ලොගින් වෙන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද log වෙන්නෙ කියල.       

( Binary com ගිණුමක්  තවම නැති කෙනෙකු නම්👉 මෙතන click කරල ගිහින් e mail එකක් දීල Create free Account click කරල New Account එකක් හදාගෙන මෙතනට එන්න. ඇවිත් Deriv වලට පහත ආකාරයට login වෙන්න ) 

  
link එකෙන් එන්නෙ මේ  පහළ තියෙනව වගේ  page එකකට 

  


ඉහල රූපයට අදාල පිටුවේ පහලටම යන්න. දැන් පහල තියෙන screen shot එකේ  විදියට  D Trader මත click කරන්න. 


දැන් ඔබ එන්නෙ මේවගේ page එකකට. පහල  රූපයේ පේන්න තියෙනව වගේම එතනත්   go to live Demo කියන link එක click කරන්න.


දැන් ඉතින් image එකේ තියෙනව වගේ Online platform එක මූලික සැකසුම් වලින් පමණක් පෙනෙයි. මේක නම් log වෙලා ගත්තු shot එකක්. ඔයාට එන එකේ log in වෙන්න කියල එයි.


ඔයාගෙ Binary com වලට දීල තියෙන E mail / Password දෙන්න

Log වෙලා ඔයාට අවශ්‍ය විදියකට customize කරගන්න. පහල උදාහරණය බලන්න.


 

දැනට ඔයාට binary Real account එකක් තියෙනවානම් පහල ඊතලය තියෙන තැනින් real එකට මාරුවෙන්නත්  පුළුවන්. Binary com ගිණුමේ තියෙන balance එකම තමයි මෙතන පෙන්නන්නෙ.

                                  Create an Account - deriv

Demo නොකර කිසිම කෙනෙක් එකපාරම Real වලට යන්න එපා. වාසනාවටම Profit වෙන්නෙ නැහැ.😀 ඒ නිසා මුලින් හරියට ඉගෙනගන්න.

                                             DBot 

මිනිසුන්ගේ කාර්යබහුලත්වය නිසා ස්වයංක්‍රීය වෙළඳ රොබට් පද්ධති (Auto Trading Robot System) අද ලෝකයේ ඉතාම ජනප්‍රිය අංගයක් බවට පත්වෙලා.  
 


ඉතින් මේකෙ trade කරන්න ලොකු දෙයක් කරන්න නැහැ. Run කියන "command"එක ( විධානය ) දුන්න ගමන් ස්වයංක්‍රීයව Trade වැටෙනව. නමුත් කලින් මේකෙ විධාන සංවිදානය කරන්න ඕන. ඒ කියන්නෙ අපට අවශ්‍ය දේවල් ටික මේකට add කරගන්න ඕන. උදාහරණයක් විදියට හිතන්න ඔයා හොඳින්ම දන්නව RSI  Strategy එක නැත්නම් Bollinger Bands කියමුකො. ඊට අදාළ විදියට trade කරන මුදල් ඒකකය, order එකට ගතවන කාලය, ඊළඟ Order place වන වෙලාව, ලොස්ට් උනොත් Next Order එකේ $ කියක් place වෙන්න ඕනද, පාඩුවක් වුනොත් අවම කරගන්න  Stop Loss සහ Strategy එක වගේ දේවල් ටික set කරගන්න එක වගේ දේවල් ටිකක් තමයි කරගන්න තියෙන්නෙ.ලොකුවට හිතන්න දෙයක් නැහැ.😀  පොඩි කැබලි ටිකක් එහා මෙහා කරන්න තියෙන්නෙ. දෙයක් කියන්න ඕන ලංකාවේ කොල්ලො ටිකක් හොඳට මුදල් හෙව්ව මේ Bot නිසා. අපට මේවා මුකුත්ම හදන්නෙ නැතිව උනත් මෙයාල Fee දෙන Bot එකක් අරගෙන ( Demo ) පුහුණු ගිනුමක try කරල බලන්න පුළුවන්. අවශ්‍ය නම්👉 මෙතනින් try කරල බලන්න. මගේ දැනීම අනුව අදාළ currency Market එකක යම් යම් තත්වයන් හඳුනාගනිමින් ඒ අවස්ථාවන් වලදී පමණක් stop කරමින් Run කලොත් මේ Free දෙන Bot වලිනුත් හොද Profit එකකට යන්න පුළුවන් කියන එකයි. නැත්නම් මිලදී ගන්න පුළුවන් හොද Bot එකක් අරගෙන දාගන්න.        

මේ පහළ තියෙන්නෙ D Bot interface එක.

හිතන්න අපි  fee හරි මුදලට හරි download කරගත්තු Bot එකක් තියෙනව කියල. මේ විදියට තමයි add කරගන්නෙ.


මේ screen shot ටික හොදට එකින් එක බලන්න  






 


D Bot ගැන තවත් තොරතුරු අවශ්‍ය නම්👉 මෙතනින් ගිහින් බලන්න.

 

                                              DMT5

ඉතින් දැන් මම කතාකරන්න යන්නෙ තවත් ඉතාම වැදගත් Platform එකක් ගැන Real විදියටම Forex Trading කරන්න වගේම ඉතාම සුළු මුදලකින් පටන්ගැනීමේ හැකියාවත් Binary com අපට ලබාදී තිබෙනවා.


DMT5 සමඟ වෙළඳාම් කලයුත්තේ ඇයි?


මීට කලින් අපට මේ පහසුකම ලබාදී තිබුනත් දැන් එය නව මුහුණුවරක් ගෙන තිබෙනවා. කලින් ගිණුම් තියෙන අපෙන් නිර්මාණය කළ කෙනෙකු නම්👉 මෙතනින් ගිහින් log in උනාම active වෙනව. ඔබ New Account එකකට යනව නම් 👉මෙතනින් Sign Up වෙන්න. මොනදෙටත් කලින් මේ post එක ඉවර වෙනකල් බලන්න.

ගිණුම් හදන හැම කෙනෙක්ම Forex Trading වලට අදුනික නම් (Demo) පුහුණු ගිණුම් 3 ම හදාගන්න එක ඉතා වැදගත්. හොඳ පුහුණුවකින් පසුව පමණක් Real Account 2 ක් හරි 3 ම හරි හදාගෙන Trade කරන්න. එත් මුලින් $ 25 ත් $100 අතර මුදලක් සමග ගණුදෙනු කිරීමෙන් පසුව පමණක් ඉදිරිය ගැන ඉවසීමෙන් තීරණය කරන්න. 

පහත රුපයේ සඳහන් පරිධි දකුණු පස ඊතලය තිබෙන කොටස Click කර (Demo) පුහුණු ගිණුම් නිර්මාණය කලහැකියි. වම පස ඊතලය ඇති ස්ථානයෙන් Real ගිණුම් නිර්මාණය කල හැකියි.



ගිණුම් වර්ග 3 හඳුනාගනිමු.

         

              

    මේ ගිණුම අපට ඉතාම වැදගත්. මෙතන අපට Assets ( වත්කම් ) ඒ කියන්නෙ දන්නවනෙ EUR /USD , GBP / USD වගේ Synthetic index ( volatility index ) 10 ක් trade කරන්න පුළුවන්. තව දුරටත් කියනව නම් real world market movements (ලෝක වෙළඳපල චලනයන්) තමයි Synthetic index කියන්නෙ. මේකෙ විශේෂම දේ තමයි  market එකේ වෙනදේ අපට ගොඩක් සාර්ථකව තේරුම්ගන්න පුළුවන්. Leverage එක 1:1000 නිසා $ 1 ක order එකක් උනත් දාන්න පුළුවන්. 


 

මේ ගැන ඉතින් ලොකුවට කියන්න දෙයක් නැහැ. ඔබ දන්නව. හරියට කලොත් ගොඩම තමයි. forex currency trading ගිණුමක්. හොඳ economic news එකක් release වෙන වෙලාවට pips කීයක් එහා මෙහා යනවද කියල දන්නවනේ..😎 මේකෙත් Leverage එක 1:1000 දෙන නිසා හරියට කරගත්තොත් සුළු මුදලක් ආයෝජනය කරල හොඳ ලාබයක් ගන්න පුළුවන්.

      

මෙතන තමයි ඔබේ ඉල්ලම තියෙන්නෙ. සීමාවකින් තොරව මුදල් උපයන්න තියෙන හොඳම තැන. Major, Minor forex currencies, cryptocurrency Trade කරන්න පුළුවන්. මේකට නම් ටිකක් ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. එක pip එකක වෙනස්වීමකින් උනත් හොඳ profit එකක් ගන්න පුළුවන්. දැනට (Demo) පුහුණු ගිණුමක් හදාගෙන trade කලාට නම් කමක් නැහැ. නිසි අවභෝදයකින් තොරව මේකෙ  Real නම් කරන්න එපා. 

මෙම Platform 4 ම ඔබේ මුල්‍ය වෙළද ව්‍යාපාරයට කැමති  ආකාරයට සකස්කර ගණුදෙනු කලහැකියි. දැනට Binary com account එකක් තියෙන අය ඔබේ ගිණුමෙන් Deriv වෙත පිවිස Binary ගිණුමට login වන ආකාරයටම එම E mail / Password ම දී login වෙන්න.
New Account එකක් Create කරන අය👉 මෙතනින් ගිහින් හදාගන්න. 
මුල සිට Binary Option නිවැරදිව හැදෑරීම සඳහා අපේ You Tube චැනලය වෙත👉 මෙතැනින් යන්න.

දැන් අපි බලමු Forex Trading Account එකක් හදන්නෙ කොහොමද කියල.. 

මෙතන  click කරල open වෙන page එකේ පහළටම යන්න. පහල රූපයේ ආකාරයට ඊතලය ඇති තැන click කරන්න.

දැන් පහල රුපයේ පෙන්වා ඇති තැන click කරන්න..

ගිණුම් වර්ග 3 ක් තියෙනව කියල මම කලින් කිව්වනේ.. පහල රූපයේ තියෙන විදියට කැමති  ගිණුමක් හදාගන්න අපට පුළුවන්. Real ගිණුමක් අවශ්‍ය නම් පහල රුපයේ උඩින් තියෙනව Real / Demo කියල තැනක් එතනින් මාරුකරල හදන්න පුළුවන්. කොහොමහරි Demo ගිණුම් 3 ක් සහ  Real ගිණුම් 3 ක් හදන්න පුළුවන්. හැම එකක්ම හදන්න තියෙන්නෙ එකම විදියට. එකපාරට 3 ම හදන්න යන්න එපා. එකින් එක හදන්න. 3 න් එකක් විතරක් උනත් කමක් නැහැ. ඔයාට කැමති විදියකට. අපි දැන් හදන්න යන්නෙ Demo එකක්. කහපාට ඊතලය තියෙන " Add demo account "  කියන තැනක් click කරන්න. ( මේ screen shot එක ගත්ත ගිණුමේ Financial demo එකක් එයා හදල තියෙනෙ. ඒකයි එහෙම පෙන්වන්නෙ )



දැන් Password එකක් දෙන්න තියෙන්නෙ. new password එකක් දෙන්න ඒ වගේම  මතක ඇතිව සටහන් කරල තියාගන්න. ( capital simple letters සහ ඉලක්කම් පමණක්ම භාවිතා කරන්න. ටිකක් දිග එකක් දෙන්න. ex.. ABYRdfisk345621 වගේ ) ගිණුම් 3 ටම එකම password එකක් දුන්නට කමක් නැහැ. පහල රූපයේ විදියට දීල " add account " කියන තැන click කරන්න.   


  

දැන් හරි. පහල රූපයේ වගේ Account එක හරි කියල message එකක් එයි.  Ok දෙන්න.



         දැන් ඔයාට පෙනෙයි create කරගත්ත ගිණුමට අදාළව තියෙන ID එකක්. ඒක copy කරගෙන Notepad එකක හරි password එකත් එක්ක save කරල එහෙම නැත්නම් කොහේහරි සටහන් කරල තියාගන්න. පහල රූපය බලන්න.                  











 Account එකනම් දැන් හරි. Meta Trader 5 platform එක download කරගන්න තමයි තියෙන්නෙ. ඔයා Demo ගිණුමට හරි Real ගිණුමට  එහෙමත් නැත්නම් Demo 3 ටම සහ Real 3 ටම Use කරන්නෙ මේ Platform එකම තමයි. දැන් අපි බලමු කොහොමද මේක ඔයගේ Lap එකට PC එකකට Download කරගන්නෙ කියල. Phone එකකට උනත් පුළුවන්. ඔය page එකේම පහලට ගියාම දකින්න ලැබෙයි  පහත ආකාරයේ තැනක්. මම කියලදෙන්නෙ PC එකකට හරි Lap එකකට ගන්නෙ කොහොමද කියල. පහල විදියට Windows PC / Lap වලට ඊතලය තියෙන තැන මත click කරගෙන Download කරගන්න Mobile devices එකක් නම් අදාළ තැන click කරල අරගන්න. 


Lap එකකට හරි PC එකකට හරියට Download වෙලානම් පහත වගේ Icon එකක් ඇති. එයමත double click කරල install කරගන්න තමයි තියෙන්නෙ. ( මේ සියළු දේ Online ම කලයුතුයි )


Next & Next දීල යන්න..




දැන් Platform එක Open වෙයි. පහල බලන්න. Update වෙන්න පොඩ්ඩක් වෙලා යනව. දැන් ඉතින් පහල ඊතලය තියෙන තැන Click කරල කලින් ලැබුණු  ID එකයි password එකයි දෙන්න. demo නම් Server එක deriv - demo දීල OK කරන්න.



Platform එකේ මුලික සැකසුම් වලින් තමයි දැන් මේක තියෙන්නෙ. අපට අවශ්‍ය විදියට customize කරගෙන Trade කරගෙන යන්න තමයි තියෙන්නෙ.  මේ ගැන වැඩිදුර තොරතුරු අපේ Channel එකෙනුත් හොයාගන්න අවශ්‍ය අය👉 මෙතනින් යන්න. 


මුලින්ම ඔයාගෙ Binary ගිණුමට login වෙන්න.


 ඉහත රුපයේ වගේ account ID එක තියෙන තැන click කලාම එන sub menu  එකේ තියෙන Meta Trader මත click කලාම MT 5 Dashboard එකට එනව. පහත රුපයේ ඊතලයෙන් පෙන්වන ස්ථානයේ තමයි ඔබ නිර්මාණය කල Demo සහ Real ගිණුම්වල තොරතුරු තියෙන්නෙ.

ඉහත ඊතලයෙන් පෙන්වන ස්ථානයෙන් අවශ්‍ය Real ගිණුම මුලින්ම තෝරා දෙන්න.

 


දැන් ඔබට ඉතාම පහසුවෙන් ගණුදෙනු කලහැකියි. ඉහත රුපය බලන්න.  එහි ඉහල කොටසේ  ඔබේ CR ගිණුමේ දැනට පවතින මුදල සහ අදාල MT 5 ගිණුමේ ඇති ශේෂයත් දැකගන්න පුළුවන්. First Time නිසා MT5 Balance එක  0.00 USD විදියට තියෙයි.

Binary ගිණුමෙන් MT 5 account එකට මුදලක් deposit කරන්න නම් " 1 ‌" සඳහන් කොටසේ  ඊතලය ඇති ස්ථානයේ මුදල Type කරල Transfer to MT5  click කරන්න. MT 5 ගිණුමෙන් Binary account එකට Withdraw කරන්න නම් " 2 " සඳහන් කොටසේ  ඊතලය ඇති ස්ථානයේ මුදල Type කරල Withdraw from MT5 click කලාම ඒ මොහොතේම ගණුදෙනුව සිදුවෙනව. ( මුදලක්  deposit කරන්න අදහස් කරනව නම් අවම usd 10 වුනත් පුළුවන් නමුත් මගේ අදහස නම් අවම usd 100 කින් වත් පටන්ගන්න කියන එකයි )

                                         Skrill / Neteller USD ගණුදෙනු 

දැනට ලංකාවේ කිසිම බැංකු card පතකින් Skrill සහ Neteller වෙත මුදල් deposit කරන්න බැහැ. යම් හේතුවක් නිසාවෙන් අත්හිටවා තිබෙනවා. නමුත් bank wire transfer හරහා මුදල් Withdraw කිරීමේ පහසුකම තිබෙනවා. මෙම ගැටළුව යාවත්කාලින වනතුරු  නිසිදැනුමක් සහ විනයක් ඇතිව Trade කරන ඔබ වැනි අය වෙනුවෙන් සෑම මසකම දින දෙකක් පුරාවටම ඔබේ skrill ගිණුමට හෝ Neteller වෙත අප හරහා USD යවාගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇත. මේ ගැන තොරතුරු අවශ්‍ය අය👉 මෙතනින් ගිහින් අදාල Post එක බලන්න.  

සැළකිය යුතුයි...!

Binary Option සහ Forex Trading  ගැටළු පිළිබඳව සහ ගිණුම්වල සියළු issues වෙනුවෙන් අප බැඳී සිටින්නේ මෙම වෙබ් අඩවිය හරහා ගිණුම් නිර්මාණය කරන අය සඳහා පමණක් බව මතක තබාගත යුතුය. මෙයට හේතුව ලංකාවේ ම සමහර අය ලාංකිකයන්ටම කරන වංචනික ක්‍රියාවන් නිසා Binary com සමාගම විසින්ලබාදුන් නව නීති මාලාවකට එකඟව ඔබේ ගිණුම්වල ගණුදෙනු සහ ආරක්ෂාව වෙනුවෙන් අත්සන් තැබීමක් හේතුවෙන් මේ තීරණය ගත්බව කරුණාවෙන් සලකන්න. 


100% විශ්වාසවන්ත දිගුකාලින ව්‍යාපාරික DERIV ගිණුමක්👉 මෙතැනින් අදම අරඹා ඔබේ අනාගත සිහින සැබෑ කරගන්න. ඔබට ජයෙන් ජයම වේවා..!  { ඔබේ ගිණුම්වල ඇතිවන ඕනෑම ගැටළුවක් විසඳීමට මා බැඳී සිටිමි }


එසේ නොමැතිව Direct DERIV වෙත Sign Up වෙන්න අවශ්‍ය නම්👉 මෙතනින් යන්න. link එක දැමීමට හේතුව වන්නේ මෙවැනි නම් වලින්ම  Fake වෙබ් අඩවි Hacking sits විශාල සංක්‍යාවක් ඇති බැවින් බව කරුණාවෙන් සලකන්න.

  
 මේ  ව්‍යාපාරය ඔබ Full Time Business එකක් ලෙස කිරීමට බලාපොරොත්තු වන්නේ නම් නිතර අප සමග සම්බන්දව සිටින්න. Forex Trading සහ Binary Option නිතර නිතර  Updates එන නිසා ගිණුම් වල වෙනස්වීම් සිදුවෙනවා. මුදල් සමග කරන ගණුදෙනු බැවින් විශ්වාසය ඉතාම වැදගත්වේ. යම් Update එකක්  එන්නෙත් ඉතින් අපේ අරක්ෂාවටම තමයි😀. ඒත් ඒ ගැන ඔබ දැනුවත්  නොවුනොත් ඉතිං අවුලක් වෙන බව කියන්න දෙයක් නැහැනේ 😒 ඒ නිසා දින දෙක තුනකට වරක් වත් නිකමට ඇවිත් අළුත් post තියෙනවද කියල පොඩ්ඩක් බලන්න. නාව කියලත් ඉතින් මට ගැටළුවක් නැහැ. මොකද මට Views වලට google එකෙන් මුදල්   ලැබෙන්නෙ නැහැනේ😀  

මගේ දැනීම අනුව ඔබට එක අවවාදයක් දෙන්නම්  ඔය එක එක YouTubers ලගේ Likes , Views ගන්න පොඩි දෙයක් අලලගෙන කෑගහන  Video Clips බලල නම් මේ වගේ වටිනා Full Time Income එකක් ගන්න පුළුවන් ව්‍යාපාරය   නැතිකරගන්න එපා..! ඒ වගේම එයාල ඔයාට මවල පෙන්වල ඔයාව රවට්ටගෙන පහළ තියෙන link එකෙන් යන්න කියනව නේද ? 😇 කීයටවත් ඒක කරන්න එපා! කෙලින්ම link එකකින් දිගටම Sign Up වනවිට Affiliate Link එක Banned වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එහෙම උනොත් ඉතින් link එකෙන් account එක create කල  ඔයාට මොකද වෙන්නෙ ? 😌  අඩුම ගානෙ ඔය YouTubers ල  දන්නෙ නැද්ද Landing Page එකක් create කරල වත්  ඔය වැඩේ කරගන්න. මේව ගැන කතාකරල වැඩක් නැහැ.  ඔබෙත් මගෙත් කාලය අපරාදෙ..

මේ Blog අඩවියේ  තියෙන ඕනෑම link එකක් click කරල යන්න කිසිම දෙකට බයවෙන්න එපා.   මම වගකීමෙන්  කියන්නෙ. මේ Links 100% Real.

 අනික මම Binary / Deriv  Platform සමග වැඩකල කාලය දැනට අවුරුදු 12 කට  ආසන්නයි.මතක විදියට Binary ගිණුමක් මුලින්ම හැදුවෙ 2012 වර්ශයේ.   2019 වසරේ තමයි මට Binary වෙතින්  Sri Lankan Expert Trader Rank  එක ලැබුනේ. ඒ වසරේම මට Deriv වෙතින් එයාල සමග සම්බන්දව යම්කිසි නීති මාලාවකට එකඟව අත්සන් තබා  ශ්‍රී ලංකාවේ අය වෙනුවෙන් ඔවුන්ගේ ගිණුම්වල ගැටළු සහ වෙනත් ගැටළු නිරාකරණය කරමින් Deriv සමාගම සමග එක්ව සේවය කිරීමට Sri Lankan Help an Support Membership එකක් ලැබුණා.දැනටත් ඒක ඒ විදියටම තියෙනවා. අවංකවම මම මගේ  දියුණුව ගැන හදවතින්ම සතුටු වෙනව.😀  මාර කට්ටක් කාල තමයි Trading Life ඒක Full Time Business එකක්  විදියට ගොඩනගාගත්තේ. සමහර දවස් වල කන්නෙ බොන්නෙ වත් නෑ. දවසටම තේ එකක් විතරයි. රැට නින්දයන්නෙ නෑ. Order Lost උනාම දවස් දෙක තුන නිදි වරාගෙන එහෙම වෙන්න හේතු හොයනව. මගේම Strategies හදාගෙන එක එක පර්යේෂණ කරන වාර අනන්තයි. කොච්චර Lost උනත් විශ්වාසය, උනන්දුව, කැපවීම සහ ඉවසීම යන වටිනා ගුණාංග පුරුදු කිරීමෙන් තමයි අද මේ තත්වයේ ඉන්නට එකම හේතුව. 2016 වර්ෂය වෙද්දි Market එකක ඒ ඒ අවස්ථාවන් අනුව Read කරගන්න මට පුළුවන් උනා. ඔහොම යද්දි  ගිණුමේ ඉතුරු වෙලා තිබුණු  USD 5 කින් ආ ගමන තමයි ඉතින් දැන් මේ තත්වයේ ඉන්නෙ😇 කොහොමත් අපි උපතින්ම සල්ලි කරයො නෙවෙයි. බැංකු පොත් හිස්😄 ඉන්න පොඩි ගෙයක් තිබුන. මට කියල හරියට ජොබ් එකක් , බයිසිකලයක් වත් තිබුනෙ නැහැ. එත් අද ඒ මහන්සියේ ප්‍රථිපල  නිසා Luxury Type Car 2 ක් , නිවාස 3  ක් , තේ , පොල්  කුඹුරු සහ Organic Farm යනාදිය මා සතුයි. හරි දැන් මගේ පුරාජේරුව අහල එපාවෙලත් ඇති.. මේ දේවල් කියන්නෙ මෙතනින් පොඩි දෙයක් හරි ඔබේ ජිවිතයට එකතුකරගෙන මටත් වඩා ඉදිරියටම යන්න..ජය වේවා !!!


                                              💗ඔබට කල නොහැක්කක් නොමැත💗
                     
                    මගේ දියුණුවේ සහතික ටිකක් පහළ තියෙනව කැමැති නම් බලන්න.

සෑම සතියකටම වරක් පුරුද්දක් විදියට Withdraw එකක් දානව. මෙතන කිහිපයක් ඇති. කොහොමත්  ඔබ මේව බලන එක හොඳයි   

                                👉Trading Proof of Payment👈
















Skrill හරහා මගේ බැංකු ගිණුම වෙත ලබාගත් පරණ screenshot එකක්  




             තවත් Skrill හරහා මගේ බැංකු ගිණුම වෙත ලබාගත් පරණ screenshot එකක්


             තවත් Skrill හරහා මගේ බැංකු ගිණුම වෙත ලබාගත් පරණ screenshot එකක්


                       DERIVE ගිණුමෙන්  Skrill වෙත ලබාගත් Screenshot කිහිපයක්                













  Trading Business එකට ඉතා වැදගත් Online බැංකු  ගිණුම් දෙකක්  තමයි මේ  SKRILL  /  NETELLER   කියන්නෙ.ඒ නම් වලින්ම  Fake  websites ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම් දෙක අපට ඉතා වටිනව. ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. කොහොමහරි ගිණුම් දෙකම හදල Verify කරල තියාගන්න. USD Deposit එකක් උනත් මට කරල දෙන්න පුළුවන්. අවශ්‍ය අය cskusd@gmail.com වලට මට  මෙච්චර ප්‍රමාණයක් ඕන. Rate කීයද කියල අහල එවන්න..ok 
  • Skrill       ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
         
    Skrill වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Skrill website👉 මෙතනින් ගිහින් හදාගන්න 
     Neteller  වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Neteller  website👉 මෙතනින් ගිහින් හදාගන්න
    

         
    🙏   විශ්වාසය, උනන්දුව, කැපවීම සහ ඉවසීම ඔබේ රන් යතුර වේ  🙏
           
    

(මෙම ව්‍යාපාර ඉතා අවදානම් ව්‍යාපාර බැවින් නිවැරදි හැදෑරීමකින් තොරව මුදල් ආයෝජනය කිරීමට යාම ඔබ යොදන මුදලම පවා නැතිව යාමට ඉඩකඩ තිබේ. ඒනිසා ඔබට දැරියහැකි මුදලක් පමණක් ආයෝජනය කරන්න. ණයට, පොලියට මුදල් ගෙන ඉක්මනින් ලාබ සෙවීමට යාම ඉතා අනුවණ ක්‍රියාවක් බව වටහා ගන්න.) 
   

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.