Forex, Stocks, Indices, Futures, හෝ Cryptocurrency Trading සඳහා ලෝකයේ හොඳම වේදිකාව
✅මෙය අපට වැදගත් වෙන්නේ ඇයි..?
Why is this important to us?
වසර ගණනාවක වෙළඳ අත්දැකීම් මත පදනම්ව මා සොයාගත් හොඳම වේදිකාව මෙය බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ යුතුය.
It must be stated with responsibility that it is the best platform I have found based on many years of trading experience.
✅
MT4 සහ MT5 වැනි වේදිකාවල අවස්ථා හඳුනා ගැනීම සඳහා බොහෝ කාලයක් ගත කළ යුතුය. ඒ සඳහා දිගුකාලීන දැනුමක් සහ පළපුරුද්දක් ද අවශ්‍ය වේ.
A lot of time must be spent identifying opportunities on platforms like MT4 and MT5. It also requires long-term knowledge and experience.
1️⃣ Trend Identification
2️⃣ Support and Resistance Levels
3️⃣ Candlestick Patterns
4️⃣ Chart Patterns
5️⃣ Moving Averages
6️⃣ Volume Analysis
7️⃣ Momentum Indicators
8️⃣ Fibonacci Retracement and Extension
9️⃣ Multiple Timeframe Analysis
🔟 Risk Management & Trade Planning
✅
ඉහත කරුණු පිළිබඳ එතරම් දැනුමක් නොමැති කෙනෙකුට පවා වෙළඳපල අවස්ථා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා, Tradingview වේදිකාවේ නවීන AI මෙවලම් සහ අද්විතීය දර්ශක විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. එපමණක් නොව ඔබේම Strategy එකක් නිර්මාණය කර එය Indicator ලෙස භාවිතා කිරීමේ හැකියාවක් ද ඇත. Binary Trading, Forex, Stocks, Indices, Futures, or Cryptocurrency ඕනෑම Market එකක chart Analyze වලට මෙයට වඩා වෙනත් Platform එකක් නැහැ. අදවනවිට ලෝකයේ බැංකු පවා Trading විශ්ලේෂණය කිරීම සඳහා Tradingview Platform එක භාවිතා කරන බව ඔබ දන්නවාද? ලංකාවේ ද ඉතාමත් ජනප්ප්‍රිය වේදිකාවක් බවට Tradingview අද පත්වී ඇත. ඔබටත් දැනට ගිණුමක් නොමැති නම් මාසයක කාලයක් නොමිලේ ලබාගැනීමට අවශ්‍ය නම් පහලට යන්න.
✅
Binary Trading, Forex, Stocks, Indices, Futures, or Cryptocurrency There is no other platform better than this for chart analysis in any market. Did you know that even banks around the world are now using the Tradingview Platform to analyze trading?
If you don't already have an account, click here to get one month free. 👉 Tradingview New
✅
Go here to go to Tradingview via Google 👉 Tradingview New
✅
ඔබටත් දැනට ගිණුමක් නොමැති නම් මාසයක කාලයක් නොමිලේ Tradingview නව ගිණුමක් ලබාගැනීමට මෙතැන click කරන්න Tradingview New 👈
✅
Google හරහා Tradingview වෙත යෑමට මෙතැනින් යන්න 👉 Tradingview
✅
✅
✅
DERIV P to P ළිපිය කියවන්න. 👉 මෙතැනින්
( Forex Trading / Deriv වැනි ව්‍යාපාර ඉතා අවදානම් ව්‍යාපාර ලෙස හඳුන්වනු ලැබේ. එබැවින් විශාල ලාබ මෙන්ම අලාභ ද සිදුවීමට ඉඩ තිබේ. යම් කාලයක් ප්‍රගුණ කිරීමකින් තොරව ඔබට දැරිය නොහැකි මුදලක් ආයෝජනය කර ඉක්මන් ප්‍රතිඵල නොසොයන්න. අවම මුදලක් ආයෝජනය කරන්න. හැකි උපරිම විදේශ විනිමයක් අපේ මවුබිමට ගෙනෙන්නට උත්සහ කරන්න )
Deriv offers complex derivatives, such as options and contracts for difference (“CFDs”). These products may not be suitable for all clients, and trading them puts you at risk. Please make sure that you understand the following risks before trading Deriv products: a) you may lose some or all of the money you invest in the trade, b) if your trade involves currency conversion, exchange rates will affect your profit and loss. You should never trade with borrowed money or with money that you cannot afford to lose.