Total Pageviews

Wednesday, July 11, 2018

ඔබගේ Skrill / Neteller ගිණුමක් වෙත USD Deposit එකක් කරගන්න විශ්වාසවන්ත කෙනෙක් නැද්ද ?



අද වත්මන් තත්වය අනුව ශ්‍රී ලංකාවේ කිසිම  බැංකුවකින් හෝ බැංකු card පතක් භාවිතයෙන් Skrill / Neteller වෙත මුදල් Deposit කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මුදල් [ Withdraw } ගෙන්වාගැනීමේ දී කිසිම ගැටළුවක් නැහැ.


නිසි විනයක් සහිතව වෙළඳපොල නිවැරදිව තෙරුම්ගනිමින් දිගුකාලින ව්‍යාපාරයක් ලෙස Deriv Trading  /  Forex Trading කරන්නට බලාපොරොත්තු වන ඔබට මේ ක්‍රමවේදය හරහා ඔබේ Neteller ගිණුමට හෝ Skrill වෙත මුදල් Deposit කලහැකියි. නිතර නිතර මේ ක්‍රමය තුලින්  USD Deposit  කිරීම වාසිදායක නොවන බවද කිවයුතුයි.


 
මෙම ගණුදෙනුව සිදුවන්නේ කෙසේද ?







ඉහත රූපසටහන් වල පරිධි ඔබට Deposit එකක් කරගැනීමට අවශ්‍ය නම් cskusd@gmail.com වෙත ඔබේ  අවශ්‍යතාවය දන්වා E mail පණිවිඩයක් එවන්න.

උ දා  - [ මගේ skrill ගිණුමට USD 20 ක් ලබාගැනීමට අවශ්‍යයි. Skrill USD 1 ක් සඳහා ගෙවියයුතු මුදල කරුණාකර සඳහන් කර එවන්න.] වගේ එකක්  ඇති.

Skrill USD 1 ක් ඔබේ Skrill ගිණුමට ලබාගැනීම සඳහා  රුපියල් කීයක් ගෙවිය යුතුද යන්න සහ ගණුදෙනුව සිදුකිරීමට අවශ්‍ය සියළු තොරතුරු  සඳහන් Reply එකක් ඔබට ලැබෙනු ඇත. අවශ්‍ය නම් පමණක් ගණුදෙනුව කළහැකියි.


ඉහත රූ සටහනේ  ආකාරයට ඒ අවස්ථාවේ පවතින විකුණුම් මිලට අදාළව තමයි  USD එකක මිල තීරණය කරන්නෙ . මීට අමතරව Skrill to Skrill or Neteller to Neteller fee එකක් ගෙවීමට සිදුවන බව දන්නව නේ. ඒ මුදල අඩුවෙන්නෙත්  මගේ  ගිණුමෙන් කියලත් දන්නව නේ. හොඳ ව්‍යාපාරිකයෙකුට රුපියලත් වැදගත් කියල කථාවක් අහල තියෙනවද ? නැත්නම් දැන් දැනගන්න 😀  ඒ නිසා ඉහත දැක්වෙන Selling Rate එකට තවත් රුපියල් 8 එකතුවෙනව.
දැන්  බලමු  අද USD 1 ක් ගන්න කීයක් යනවද කියල.. LKR 333.20 + 008 =  රු 341.20 

ඔයාගෙ Deposit එක කරගන්න මාව විශ්වාස වන්ත කෙනෙක්ද කියල පොඩ්ඩක් හොයල බලන්නෙ නැද්ද ? ඔයාල වගේ තවත් අයට දුන්න සහතික කිහිපයක්   පහළ ඇති  පොඩ්ඩක් බලල ම එන්න...    






















 Trading Business එකට ඉතා වැදගත් Online බැංකු  ගිණුම් දෙකක්  තමයි මේ  SKRILL  /  NETELLER   කියන්නෙ.ඒ නම් වලින්ම  Fake  websites ඕන තරම් තිබෙන බව දැනටමත් ඔබ දන්නවා. මේ ගිණුම් දෙක අපට ඉතා වටිනව. ඒ නිසයි මේ link එකෙන් යන්න කියල කට කැඩෙනකන් කියන්නෙ.ඔයාට කැමති විදියකට කරගන්න. කොහොමහරි ගිණුම් දෙකම හදල Verify කරල තියාගන්න. USD Deposit එකක් උනත් මට කරල දෙන්න පුළුවන්. අවශ්‍ය අය cskusd@gmail.com වලට මට  මෙච්චර ප්‍රමාණයක් ඕන. Rate කීයද කියල අහල එවන්න..ok 

  • Skrill       ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න
  • Neteller   ගිණුමක්👉 මෙතනින් ගිහින් හදාගන්න 
  •          
    Skrill වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Skrill website👉 මෙතනින් ගිහින් හදාගන්න 
     Neteller  වෙබ්අඩවියෙන්ම ගිණුමක් හදන එක හොඳයි කියල හිතෙනව නම්

  •  Make directly from the Neteller  website👉 මෙතනින් ගිහින් හදාගන්න

 
           🙏   විශ්වාසය, උනන්දුව, කැපවීම සහ ඉවසීම ඔබේ රන් යතුර වේ  🙏









( Forex Trading / Binary Option  වැනි ව්‍යාපාර  ඉතා අවදානම් ව්‍යාපාර  ලෙස හඳුන්වනු ලැබේ. එබැවින් විශාල ලාබ මෙන්ම අලාභ ද සිදුවීමට ඉඩ තිබේ. යම් කාලයක්  ප්‍රගුණ කිරීමකින් තොරව ඔබට දැරිය නොහැකි මුදලක් ආයෝජනය කර ඉක්මන් ප්‍රතිඵල නොසොයන්න. අවම මුදලක් ආයෝජනය කරන්න. හැකි උපරිම  විදේශ විනිමයක් අපේ මවුබිමට ගෙනෙන්නට  උත්සහ කරන්න )

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.





























     






                           






 

    

Thursday, February 8, 2018

Online Selling Your Photos / images /video & audio වටිනා ව්‍යාපාරයක් ඔබටත්

Online Selling Your Photos/images/video & audio


You may not be a professional cameraman, anyone can take photos/images through a mobile phone or camera. Today we hope to introduce you to a reliable website that offers a good price for your photos.


ඔබ වෘතියමය කැමරා ශිල්පියෙකු නොවන්නට පුළුවන්. ඕනෑම කෙනෙකුට ජංගම දුරකථනයක් හෝ කැමරාවක් හරහා photos/images ලබාගතහැකියි. එවන් ඔබේ ජායාරූප සඳහා හොඳ මිලක් ලබාදෙන විශ්වාසවන්ත වෙබ් අඩවියක් අද අප විසින් ඔබට  හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමු.


සැලකිය යුතුය 

ඔබට සොබාදහම , සොඳුරු දසුන් , ආර්ථික මය , සමාජීය ආදී ඕනෑම ජායාරුප මෙයට උඩුගත කළ හැකියි. නමුත් ස්වයං ජායාරූප (selfie photos )  නොහැකි බව සිහි තබාගන්න. එසේම අන්තර්ජාලයේ ඇති හෝ වෙනත් කෙනෙකුගේ ජායාරූප පිටපත් කර උඩුගත කිරීමෙන් ද වලකින්න. තව ද  ඔබේ ජායාරූ සෙලවීම් බොඳවීම් වලින් තොර ඉතා පැහැදිලි වියයුතු සේම වෙනත් Apps / photo Shop වැනි මෘදුකාංග මගින් සංස්කරණය නොකළ නැවුම් ජායාරූ ම වියයුතුය.

අද ලෝකයේ බොහෝදෙනා ස්ථිර ව්‍යාපාරයක් ලෙසද අතුරු අදායම් මාර්ගයක් වශයෙන් ද 'නිදහස්' photo selling ව්‍යාපාරයේ නියැලෙයි. ඔබටත් අද සිට ඒ අනගි අවස්ථාව උදාවී ඇත. 

ලියාපදිංචි වීම/ජායාරූප උඩුගත කිරීම සහ මුදල් ගණුදෙනු


ප්‍රථමයෙන් ඔබ කලයුත්තේ Dreamstime අඩවියේ ලියාපදිංචි වීමයි. එය සාමාන්‍ය ආකාරයට අඩවියට ගොස් කළ නොහැකි බව සමහර විට ඔබ නොදන්නවා ඇති. අපි මෙයට සම්බන්ද වන්නේ මිලදිගන්නෙක් ලෙස නොවෙයි. විකුණුම් කරුවෙකු ලෙසයි. එසේනම් තවත් විකුණුම් කරුවෙකු ගේ සබැඳියක් තුලින්  පමණයි ලියාපදිංචි වියහැක්කේ. ඔබේ මිතුරෙකුගේ සබැඳියක් නොමැති නම් අපගේ සබැඳියෙන් Sign Up වන්න. ( මේ ගැන තවත් වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ ලියාපදිංචි වන ආකාරය දැක බලාගැනීමට මේ සිංහල වීඩියෝ 3 නරඹන්න.. )


අපගේ සබැඳියෙන් ලියාපදිංචි වන ඔබ සඳහා click an sign up

contact me... pic.up58@yahoo.com


Saturday, January 20, 2018

Skrill ගිණුමක් නිවැරදිවම හදමු 2018 ( සියළු දේ )

skrill ගිණුමක් නිවැරදිව නිර්මාණය කිරීම , card පත සහ බැංකුගිණුම සම්බන්ද කිරීම , card පත Verify කිරීම , 100% ගිණුම Verify කිරීම , ez cash ගණුදෙනු , බැංකුව වෙත මුදල් ගෙන්වාගැනීම සහ binary option සමග ගණුදෙනු ඇතුළු බොහෝදේ එකම තැනකින්.

 වීඩියෝ දේශන සියල්ල නොමිලේ ලබාදීම විනා වෙනත් කිසිදු බලාපොරොත්තුවකින්         තොරව පැහැදිලිව ඔබවෙත ඉදිරිපත්කර ඇත.

සැලකිය යුතුය...

පළමු වීඩියෝව නරඹා පසුව පහල ඇති link ඔස්සේ You Tube හරහා අනිකුත් දේශන නැරඹිය හැකියි. තව ද ඕනෑම වෙනත් ගැටළුවක් සඳහා අපව සම්බන්දකරගැනීමට  පහල ඇති e - mail ගිණුම උපයෝගී කරගන්න. 

Create an Skrill Account          1

Skrill වෙත යන්න..    www.skrill.com


ADD A CARD / BANK ACCOUNT AND VERIFY YOUR CARD

Video 2 see click this link.... You Tube sinhala lesson 2


DEPOSIT AND 100% VERIFY YOUR SKRILL ACCOUNT


Video 3 see click this link.... You Tube Sinhala lesson 3


SKRILL EZ CASH


Video 4 see click this link.... You Tube Sinhala lesson 4


SKRILL BANK WITHDRAWAL


Video 5 see click this link.... You Tube Sinhala Lesson 5

BINARY OPTION DEPOSIT AND WITHDRAWAL USE SKRILL


Video 6 see click this link.... You Tube Sinhala lesson 6


අපව සම්බන්ද කරගන්න.. pic.up58@yahoo.com