Total Pageviews

Friday, September 29, 2017

Binary com ගැන සිංහලෙන් ඉගෙනගන්න

Binary.com දැනට වසර 18 කට වැඩි කාලයක් තිස්සේ මිලියන ගණනක් ලෝ වැසියන්ගේ විශ්වාසය දිනාගනිමින් අදටත් හොඳම Binary Option බ්‍රෝකර් කෙනෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපට ඉතා විශිෂ්ටතම සේවාවක් සපයන බවද කිවයුතුයි. 

binary.com broker ගැන තවත් සිංහල video කිහිපයක් නරඹා වැඩකරගෙනයන ආකාරය පිළිබඳව දැණුමක් ලබාගන්න. පහල link එක click කර යන්න.

sinhala help video link

Deriv offers complex derivatives, such as options and contracts for difference (“CFDs”). These products may not be suitable for all clients, and trading them puts you at risk. Please make sure that you understand the following risks before trading Deriv products: a) you may lose some or all of the money you invest in the trade, b) if your trade involves currency conversion, exchange rates will affect your profit and loss. You should never trade with borrowed money or with money that you cannot afford to lose.

Indicators ගැන හරියටම දැනගන්න

Indicators ( දර්ශක ) 

තාක්ෂණික විශ්ලේෂණ ( technical analysis )  වලදී මේ "දර්ශක" ඉතා වැදගත් වනබව ඔබ දන්නව. binary Option වලදී මෙන්ම Forex වලදීත් වෙළඳපොලේ ගමන් මඟ සහ ඉහල පහළ යාම පිළිබඳව අදහසක් ලබාගතහැකි වෙයි. මේවා නිර්මාණය කර ඇත්තේ යම් යම් ගණිතමය ක්‍රම වේදයන් ඔස්සේය. 

Indicators ගැන වෙන් වෙන් වශයෙන් සරලව තේරුම්ගතහැකිවුවහොත්  ඔබේම ක්‍රමවේදයක් නිර්මාණය කර ඒ හරහා පැහැදිලි තීරණ ගැනීමට ඔබට හැකිවනු ඇත. පහල link එකෙන් ගිහින් වැදගත්ම indicators කිහිපය ගැන  තේරුම්ගන්න උත්සහ කරන්න..

video link click