Total Pageviews

Friday, September 29, 2017

Binary com ගැන සිංහලෙන් ඉගෙනගන්න

Binary.com දැනට වසර 18 කට වැඩි කාලයක් තිස්සේ මිලියන ගණනක් ලෝ වැසියන්ගේ විශ්වාසය දිනාගනිමින් අදටත් හොඳම Binary Option බ්‍රෝකර් කෙනෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපට ඉතා විශිෂ්ටතම සේවාවක් සපයන බවද කිවයුතුයි. 

binary.com broker ගැන තවත් සිංහල video කිහිපයක් නරඹා වැඩකරගෙනයන ආකාරය පිළිබඳව දැණුමක් ලබාගන්න. පහල link එක click කර යන්න.

sinhala help video link

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

Indicators ගැන හරියටම දැනගන්න

Indicators ( දර්ශක ) 


තාක්ෂණික විශ්ලේෂණ ( technical analysis )  වලදී මේ "දර්ශක" ඉතා වැදගත් වනබව ඔබ දන්නව. binary Option වලදී මෙන්ම Forex වලදීත් වෙළඳපොලේ ගමන් මඟ සහ ඉහල පහළ යාම පිළිබඳව අදහසක් ලබාගතහැකි වෙයි. මේවා නිර්මාණය කර ඇත්තේ යම් යම් ගණිතමය ක්‍රම වේදයන් ඔස්සේය. 

Indicators ගැන වෙන් වෙන් වශයෙන් සරලව තේරුම්ගතහැකිවුවහොත්  ඔබේම ක්‍රමවේදයක් නිර්මාණය කර ඒ හරහා පැහැදිලි තීරණ ගැනීමට ඔබට හැකිවනු ඇත. පහල link එකෙන් ගිහින් වැදගත්ම indicators කිහිපය ගැන  තේරුම්ගන්න උත්සහ කරන්න..

video link click