Total Pageviews

Thursday, February 8, 2018

Online Selling Your Photos / images /video & audio වටිනා ව්‍යාපාරයක් ඔබටත්

Online Selling Your Photos/images/video & audio


You may not be a professional cameraman, anyone can take photos/images through a mobile phone or camera. Today we hope to introduce you to a reliable website that offers a good price for your photos.


ඔබ වෘතියමය කැමරා ශිල්පියෙකු නොවන්නට පුළුවන්. ඕනෑම කෙනෙකුට ජංගම දුරකථනයක් හෝ කැමරාවක් හරහා photos/images ලබාගතහැකියි. එවන් ඔබේ ජායාරූප සඳහා හොඳ මිලක් ලබාදෙන විශ්වාසවන්ත වෙබ් අඩවියක් අද අප විසින් ඔබට  හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමු.


සැලකිය යුතුය 

ඔබට සොබාදහම , සොඳුරු දසුන් , ආර්ථික මය , සමාජීය ආදී ඕනෑම ජායාරුප මෙයට උඩුගත කළ හැකියි. නමුත් ස්වයං ජායාරූප (selfie photos )  නොහැකි බව සිහි තබාගන්න. එසේම අන්තර්ජාලයේ ඇති හෝ වෙනත් කෙනෙකුගේ ජායාරූප පිටපත් කර උඩුගත කිරීමෙන් ද වලකින්න. තව ද  ඔබේ ජායාරූ සෙලවීම් බොඳවීම් වලින් තොර ඉතා පැහැදිලි වියයුතු සේම වෙනත් Apps / photo Shop වැනි මෘදුකාංග මගින් සංස්කරණය නොකළ නැවුම් ජායාරූ ම වියයුතුය.

අද ලෝකයේ බොහෝදෙනා ස්ථිර ව්‍යාපාරයක් ලෙසද අතුරු අදායම් මාර්ගයක් වශයෙන් ද 'නිදහස්' photo selling ව්‍යාපාරයේ නියැලෙයි. ඔබටත් අද සිට ඒ අනගි අවස්ථාව උදාවී ඇත. 

ලියාපදිංචි වීම/ජායාරූප උඩුගත කිරීම සහ මුදල් ගණුදෙනු


ප්‍රථමයෙන් ඔබ කලයුත්තේ Dreamstime අඩවියේ ලියාපදිංචි වීමයි. එය සාමාන්‍ය ආකාරයට අඩවියට ගොස් කළ නොහැකි බව සමහර විට ඔබ නොදන්නවා ඇති. අපි මෙයට සම්බන්ද වන්නේ මිලදිගන්නෙක් ලෙස නොවෙයි. විකුණුම් කරුවෙකු ලෙසයි. එසේනම් තවත් විකුණුම් කරුවෙකු ගේ සබැඳියක් තුලින්  පමණයි ලියාපදිංචි වියහැක්කේ. ඔබේ මිතුරෙකුගේ සබැඳියක් නොමැති නම් අපගේ සබැඳියෙන් Sign Up වන්න. ( මේ ගැන තවත් වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ ලියාපදිංචි වන ආකාරය දැක බලාගැනීමට මේ සිංහල වීඩියෝ 3 නරඹන්න.. )


අපගේ සබැඳියෙන් ලියාපදිංචි වන ඔබ සඳහා click an sign up

contact me... pic.up58@yahoo.com