Total Pageviews

Saturday, December 9, 2017

NETELLER ගිණුමක් නිවැරදිවම හදමු. 2018

අන්තර්ජාලය සමඟ කරන මුදල් ගණුදෙනු සඳහා මේ  e - wallet / Internet Banks අපට කොතරම් වැදගත්ද යන්න කිවයුතුනොවේ. උදාහරණයක් ලෙස Forex / Binary Option වැනි ව්‍යාපාර වලදී අවම සේවා ගාස්තු යටතේ අපවෙනුවෙන් කරන විශ්වසනීය සේවය ඉතා විශිෂ්ටයි. Neteller යනු  ලෝකයේ ප්‍රමුඛතම අන්තජාල බැංකුවක් බව ඔබ අප දන්නාකරුණක්. නමුත් මෙය නිවැරදිව නිර්මාණය නොකළහොත් ගැටළුරාශියකට මුහුණපාන්නට සිදුවන බව ගිණුම් හිමි බොහෝදෙනා දන්නා කරුණක්.  

1.  නිවැරදිව ගිණුමක් නිර්මාණයකරන්නෙ කෙසේද..? 

2.  මුදල් deposit කරන්නෙ කෙසේද..?

3.  අපේ බැංකුගිණුම සම්බන්දකරන්නෙ කෙසේද..?

4.  card validate කරගන්නෙ කොහොමද..?

5.  ගිණුම verify කරගන්නෙ කොහොමද..?

6.  අපේ මුදල් ගෙන්වගන්නේ කොහොමද..?

ඉහත සඳහන් සියළු ගැටළු වලට විසඳුම් අද ඔබවෙත ලැබී ඇත. දැනට Neteller ගිණුමක් නොමැති නම් ගිණුම නිවැරදිව නිර්මාණය කරන ආකාරය සලකාබලමු.

පියවර 1

ඉහත ඇති සිංහල video ව නරඹා එයට පහල තිබෙන one click signup සබැඳියෙන්  Neteller වෙත ගොස් ඊටත් පහලින් තිබෙන රූපරාමු පිළිවලට ගිණුම නිර්මාණය කරන්න.

Neteller වෙබ්අඩවියට  පිවිසෙන්න  -   one click signup







පියවර 2

මුදල් තැන්පත් කරමු( deposit)

පියවර 3

card validate කිරීම සහ verify කිරීම

Neteller verifying  mobile Apps

Google Play store  -   verifying app

Apple app              -   verifying app


පියවර 4

මුදල් ලබාගැනීම (withdraw)

Binary.com වෙත මිනිත්තුවෙන් මුදල් deposit කරමු.


ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකදී අප හා සම්බන්ද වන්න ස්තුතියි..!
pic.up58@yahoo.com