Total Pageviews

Saturday, December 9, 2017

NETELLER ගිණුමක් නිවැරදිවම හදමු. 2018

අන්තර්ජාලය සමඟ කරන මුදල් ගණුදෙනු සඳහා මේ  e - wallet / Internet Banks අපට කොතරම් වැදගත්ද යන්න කිවයුතුනොවේ. උදාහරණයක් ලෙස Forex / Binary Option වැනි ව්‍යාපාර වලදී අවම සේවා ගාස්තු යටතේ අපවෙනුවෙන් කරන විශ්වසනීය සේවය ඉතා විශිෂ්ටයි. Neteller යනු  ලෝකයේ ප්‍රමුඛතම අන්තජාල බැංකුවක් බව ඔබ අප දන්නාකරුණක්. නමුත් මෙය නිවැරදිව නිර්මාණය නොකළහොත් ගැටළුරාශියකට මුහුණපාන්නට සිදුවන බව ගිණුම් හිමි බොහෝදෙනා දන්නා කරුණක්.  

1.  නිවැරදිව ගිණුමක් නිර්මාණයකරන්නෙ කෙසේද..? 

2.  මුදල් deposit කරන්නෙ කෙසේද..?

3.  අපේ බැංකුගිණුම සම්බන්දකරන්නෙ කෙසේද..?

4.  card validate කරගන්නෙ කොහොමද..?

5.  ගිණුම verify කරගන්නෙ කොහොමද..?

6.  අපේ මුදල් ගෙන්වගන්නේ කොහොමද..?

ඉහත සඳහන් සියළු ගැටළු වලට විසඳුම් අද ඔබවෙත ලැබී ඇත. දැනට Neteller ගිණුමක් නොමැති නම් ගිණුම නිවැරදිව නිර්මාණය කරන ආකාරය සලකාබලමු.

පියවර 1

ඉහත ඇති සිංහල video ව නරඹා එයට පහල තිබෙන one click signup සබැඳියෙන්  Neteller වෙත ගොස් ඊටත් පහලින් තිබෙන රූපරාමු පිළිවලට ගිණුම නිර්මාණය කරන්න.

Neteller වෙබ්අඩවියට  පිවිසෙන්න  -   one click signup







පියවර 2

මුදල් තැන්පත් කරමු( deposit)

පියවර 3

card validate කිරීම සහ verify කිරීම

Neteller verifying  mobile Apps

Google Play store  -   verifying app

Apple app              -   verifying app


පියවර 4

මුදල් ලබාගැනීම (withdraw)

Binary.com වෙත මිනිත්තුවෙන් මුදල් deposit කරමු.


ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකදී අප හා සම්බන්ද වන්න ස්තුතියි..!
pic.up58@yahoo.com

Monday, October 9, 2017

Binary com මුදල් ගණුදෙනු වලදී අමතක නොකළයුතු කරුණු කිහිපයක්

මතක තබාගන්න...



The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

Friday, September 29, 2017

Binary com ගැන සිංහලෙන් ඉගෙනගන්න

Binary.com දැනට වසර 18 කට වැඩි කාලයක් තිස්සේ මිලියන ගණනක් ලෝ වැසියන්ගේ විශ්වාසය දිනාගනිමින් අදටත් හොඳම Binary Option බ්‍රෝකර් කෙනෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපට ඉතා විශිෂ්ටතම සේවාවක් සපයන බවද කිවයුතුයි. 

binary.com broker ගැන තවත් සිංහල video කිහිපයක් නරඹා වැඩකරගෙනයන ආකාරය පිළිබඳව දැණුමක් ලබාගන්න. පහල link එක click කර යන්න.

sinhala help video link

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

Indicators ගැන හරියටම දැනගන්න

Indicators ( දර්ශක ) 


තාක්ෂණික විශ්ලේෂණ ( technical analysis )  වලදී මේ "දර්ශක" ඉතා වැදගත් වනබව ඔබ දන්නව. binary Option වලදී මෙන්ම Forex වලදීත් වෙළඳපොලේ ගමන් මඟ සහ ඉහල පහළ යාම පිළිබඳව අදහසක් ලබාගතහැකි වෙයි. මේවා නිර්මාණය කර ඇත්තේ යම් යම් ගණිතමය ක්‍රම වේදයන් ඔස්සේය. 

Indicators ගැන වෙන් වෙන් වශයෙන් සරලව තේරුම්ගතහැකිවුවහොත්  ඔබේම ක්‍රමවේදයක් නිර්මාණය කර ඒ හරහා පැහැදිලි තීරණ ගැනීමට ඔබට හැකිවනු ඇත. පහල link එකෙන් ගිහින් වැදගත්ම indicators කිහිපය ගැන  තේරුම්ගන්න උත්සහ කරන්න..

video link click

Tuesday, August 22, 2017

කොහොමද මම Binary option ඉගෙනගනෙ..?

ඔබ binary Option ගැන නොදන්නා කෙනෙක් නම් අපේ YouTube Channel එකට ගිහින් ඉගෙනගන්න. යන්න

ඕනෑම අවස්ථාවක අපව සම්බන්ද කරගන්න...

google+ /  https://plus.google.com/u/0/110230705068488022955

facebook / https://www.facebook.com/mymaxcom

twitter /  https://twitter.com/cskmax

instagram / https://www.instagram.com/chanakasisirakumara/

අපගේ E mail ළිපින..

binary.fly@gmail.com

cskmax@yandax.com

Pic.up58@yahoo.com



The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

ඔබේ Demo ගිණුම Real ගිණුමක් කරමු

කොහොමද මගේ පුහුණු ගිණුම Real ගිණුමක් කරගන්නෙ... 

බලන්න...


Direct Signup Binary Com Site Link  Binary com

ඕනෑම අවස්ථාවක අපව සම්බන්ද කරගන්න...

google+ /  https://plus.google.com/u/0/110230705068488022955

facebook / https://www.facebook.com/mymaxcom

twitter /  https://twitter.com/cskmax

instagram / https://www.instagram.com/chanakasisirakumara/

අපගේ E mail ළිපින..

binary.fly@gmail.com

cskmax@yandax.com

Pic.up58@yahoo.com

The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

කොහොමද Tread කරන්නෙ..?

කොහොමද මේකෙ tread කරන්නෙ කියල බලලම ඉමු... 

තවත් සරලව බලාගන්න... 

Direct Signup Binary com site ( කෙලින්ම binary com වෙත යන්න)  Binary com

ඕනෑම අවස්ථාවක අපව සම්බන්ද කරගන්න...

google+ /  https://plus.google.com/u/0/110230705068488022955

facebook / https://www.facebook.com/mymaxcom

twitter /  https://twitter.com/cskmax

instagram / https://www.instagram.com/chanakasisirakumara/

අපගේ E mail ළිපින..

binary.fly@gmail.com

cskmax@yandax.com

Pic.up58@yahoo.com




The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

Free Binary com ගිණුම හදමු

පුහුණු ගිණුමක් සාදන අයුරු බලන්න...



ඔබ ගිණුමක් සැදීමේදී අප අඩවියේ වම් පස ඇති binary බැනරයක් click කර binary අඩවියට ගොස් ගිණුම සැකසීම වැදගත් වනු ඇත. මන්ද යත් ඔබගේ මුදල් සමඟ කරන ගනුදෙනු නිසා යම් අවස්ථාවක ගැටළුවක් මතු වුවහොත් අප මැදිහත්වී Broker සමග ඇති සියලු අපහසුතාවයයන් මඟ හරවා  ශ්‍රී ලාංකිකයන්ට දිගුකාලින විශ්වසනීය ව්‍යාපාරයක් ලෙසට කරගෙන යාමට අවස්ථාව උදාකරදීම විනා වෙනත් වැසුණු කිසිම ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරන බව මතක තබා ගතයුතුය.

මෙහිදී මුලින් signup වීමේදී ගොඩක් දෙනෙකුට ගැටළුවක් වන්නේ password එක. මේක දෙද්දි කැපිටල් අකුරු, සිම්පල් අකුරු සහ ඉලක්කම් වලින් පමණක් ටිකක් දිග password එකක් දෙන්න.  උ දා.. ( SAMANkumara234567 )

direct signup Binary com site ( කෙලින්ම binary com වෙත යන්න)  Binarycom 

ඕනෑම අවස්ථාවක අපව සම්බන්ද කරගන්න...

google+ /  https://plus.google.com/u/0/110230705068488022955

facebook / https://www.facebook.com/mymaxcom

twitter /  https://twitter.com/cskmax

instagram / https://www.instagram.com/chanakasisirakumara/

අපගේ E mail ළිපින..

binary.fly@gmail.com

cskmax@yandax.com

Pic.up58@yahoo.com



The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.

Binary / Deriv / Forex Trading හරියට කරමු. මේ මගේ සාර්ථකත්වයෙන් බිඳක් Payment Proofs බලන්න..

හැම සතියකටම වරක් මම DERIVE හරහා උපයන මුදල්  මගේ Skrill හෝ Neteller ගිණුමක් වෙත ලබාගන්නවා. පහළ ඊට අදාළ Screenshot කිහිපයක් වේ.  




direct signup DERIV 👉  DERIV 👈


facebook / https://www.facebook.com/mymaxcom

twitter /  https://twitter.com/cskmax

instagram / https://www.instagram.com/chanakasisirakumara/

E mails

binary.fly@gmail.com

cskusd@gmail.com

Pic.up58@yahoo.com

Binary.com විශ්වාසවන්තද..?

දිගුකාලීනව Binary Option කරගෙනයාමට ඔබට  විශ්වාසනීය තැරව් කරුවෙකු (broker) සතු ගිණුමක් තිබියයුතුය. අප අවුරුදු 5 කට අසන්න කාලයක් ගනුදෙනු කල Binary com ඔබ වෙත හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමු. මෙම බ්‍රෝකර් සමගම සමග ඍජුවම අප සම්බන්ද වී ඇති නිසා ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් නිරාකරණය කරදීමට අප බැඳී සිටින බව කිව යුතුය. ඒ නිසා දකුණු පස ඇති binary බැනරය click කර binary com වෙත යන්න. Direct signup වෙන්න අවශ්‍ය අය පහල link එකෙන් යන්න. ( බැනරය ක්‍රියාත්මක නොවන අවස්ථාවක් වෙතොත් මෙය භාවිතා කරන්න SLhelp&signupbinary.com )

Binary Option ව්‍යාපාරයේ සම්මානනීය  පුරෝගාමියා වන්නේ Binary.com. (18 year trust service experience)

Go with the leader

Binary.com is the award-winning industry pioneer in online options trading. We boast:
Over two billion dollars in trades to date.
First-class client service.
Multi award-winning trading platform.
Exclusive binary trading technology.           

සුරක්ෂිත හා බලපත්‍රලාභී මුල්‍ය ආයතනයකි..

Licensed, trusted, and secure

With Binary.com, you can count on us to serve you with integrity and reliability.
We have a proven track record since we launched our platform in 2000.
We are licensed and regulated in the British Isles, Japan, and in Malta since 2015.
We segregate your funds and keep them in secure and licensed financial institutions.
  • Direct Signup Binary com site ( කෙලින්ම binary com වෙත යන්න)  Binary com

  • ඕනෑම අවස්ථාවක අපව සම්බන්ද කරගන්න... ( Contact Me.. )

    google+ /  https://plus.google.com/u/0/110230705068488022955

    facebook / https://www.facebook.com/mymaxcom

    twitter /  https://twitter.com/cskmax

    instagram / https://www.instagram.com/chanakasisirakumara/

    අපගේ E mail ළිපින..

    binary.fly@gmail.com

    cskmax@yandax.com

    Pic.up58@yahoo.com

Freestorkchart ගැන දැනගන්න මේ video එක බලන්න  යන්න 
MT 5 platform ගිණුම සාදාගැනීම සඳහා යන්න 


  • ( Forex Trading / Binary Option  වැනි ව්‍යාපාර  ඉතා අවදානම් ව්‍යාපාර  ලෙස හඳුන්වනු ලැබේ. එබැවින් විශාල ලාබ මෙන්ම අලාභ ද සිදුවීමට ඉඩ තිබේ. යම් කාලයක්  ප්‍රගුණ කිරීමකින් තොරව ඔබට දැරිය නොහැකි මුදලක් ආයෝජනය කර ඉක්මන් ප්‍රතිඵල නොසොයන්න. අවම මුදලක් ආයෝජනය කරන්න. හැකි උපරිම  විදේශ විනිමයක් අපේ රටට ගෙනෙන්නට  උත්සහ කරන්න. ) 
  • The products offered on the Binary.com website include binary options, contracts for difference ("CFDs") and other complex derivatives. Trading binary options may not be suitable for everyone. Trading CFDs carries a high level of risk since leverage can work both to your advantage and disadvantage. As a result, the products offered on the website may not be suitable for all investors because of the risk of losing all of your invested capital. You should never invest money that you cannot afford to lose, and never trade with borrowed money. Before trading in the complex products offered, please be sure to understand the risks involved.